Memory Card Help.

AshNV

Member
Apr 19, 2012
159
8
0
Dote.
මචන්ලා මගේ දැන් තියෙන්නේ 2GB Mem Card එකක්.එකේ 700mb විතර තමා පිරිලා තියෙන්නේ.ඒ උනාට phone එකෙන් පෙන්නනවා full කියල..මන් බැලුවේ අලුත් 8Gb card එකක් අරන් ගහන්න.මගේ දැන් Mem card එකේ තියෙන appz ටික මැකෙන්නේ නැතිව අලුත් එකට දාගන්නේ කොහොමද?අනේ කස්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න..අනිත් අය BUMP එකක් වත් දාල යන්න.වටිනවා..
ස්තුති..
 

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    yako phone eke brand eka wath dapanko..memory cards warga keeyak thiyenawada. Mini SD,Micro SD,Sony MemoryStick etc.
     
    • Like
    Reactions: AshNV