PC එක upgrade කරන්න help එකක්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා මගේ දැනට තියෙන්නෙ පරන 4th gen i5 pc එකක්,

    i5 4590
    16 gb ram

    මෙ තියෙන pc එකට vga එකක් ගැහුවොත් rtx 2060 වගේ bottleneck වෙයි නේද අලුත් games 1080p play කරද්දි?

    Upgrade එකකට යනවා නම් ryzen 5 3600 cpu එක මන් බැලුවේ, අවුලක් නැතිව 4k play කරන්න පුලුවන් වෙයි නේද මේ cpu එකේ?

    අලුතින් ryzen cpu release තියෙනවද ලඟදි? මේ කාලේ upgrade එකකට යන එක අවුලක් නෑ නෙ?
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    4k wala nam ryzen 3600 CPU ekata wada rtx 2060 gpu eka bottleneck wenawa. Rtx 2060 eke 6GB vram eka 4k walata tikak madi wenna puluwan, puluwannam 8GB+ Vram tiyena GPU ekak ganna balanna.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මචන්ලා මගේ දැනට තියෙන්නෙ පරන 4th gen i5 pc එකක්,

    i5 4590
    16 gb ram

    මෙ තියෙන pc එකට vga එකක් ගැහුවොත් rtx 2060 වගේ bottleneck වෙයි නේද අලුත් games 1080p play කරද්දි?

    Upgrade එකකට යනවා නම් ryzen 5 3600 cpu එක මන් බැලුවේ, අවුලක් නැතිව 4k play කරන්න පුලුවන් වෙයි නේද මේ cpu එකේ?

    අලුතින් ryzen cpu release තියෙනවද ලඟදි? මේ කාලේ upgrade එකකට යන එක අවුලක් නෑ නෙ?
    වෙන රට කට පලයන්.මෙහෙ අයිටම් නහුතෙට නැගලා.