Memory Cards, Pendrives කොළඹින් අඩුවට ගන්න

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Memory Cards, Pendrives කොළඹින් අඩුවට ගන්න

    මචංලා මගෙ පොඩි ‍කොමියුනිකේෂන් ශොප් එකක් තියනවා. දන්න කෙනෙක් කියනවද කොළඹින් Memory Cards, Pendrives අඩුවට ගන්න හොද තැනක්. ගෙනල්ලා පොඩි ලාබයක් තියන් සාධාරණ ගණන් වලට වික=ණන්නයි ඕනෙ.. හෙල්ප් මචංලා...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    බොරැල්ලේ තියෙනවා ඔය ජාතියෙ බඩු විකුණන කඩයක් . wholesale කරන්නෙ. ඕක කරන එකා මේ elakiri එකේ ඉන්නවා. මට නම මතක නැ
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    thanks machanලා. බලන් ගමන් bump එකක් දාගෙන යන්න මචං.. එතකොට කරන කෙනෙක් මේක දකියි...
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    ubata one naum number eka pm ekak dapan.mage yaluwek china walin genawa owa. memory card,pen drive pen drive memory card reder, phone cabale..... etc...
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    අදයි කාලෙකින් elakiri ආවේ. උඹලා සේරටම thanks මචංලා. Kingston original 8GB pendrives පිටකොටුවෙන් Rs. 600/- මේ පැත්තෙ එකෙක් අරන් තියෙනවා. උ තැන කියන් නෑ බං
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අදයි කාලෙකින් elakiri ආවේ. උඹලා සේරටම thanks මචංලා. Kingston original 8GB pendrives පිටකොටුවෙන් Rs. 600/- මේ පැත්තෙ එකෙක් අරන් තියෙනවා. උ තැන කියන් නෑ බං
    eka ekage ganan balanne nathuwa ebay eken genna ganin!!:frown::frown::frown:
     
    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    මචංලා මගෙ පොඩි ‍කොමියුනිකේෂන් ශොප් එකක් තියනවා. දන්න කෙනෙක් කියනවද කොළඹින් Memory Cards, Pendrives අඩුවට ගන්න හොද තැනක්. ගෙනල්ලා පොඩි ලාබයක් තියන් සාධාරණ ගණන් වලට වික=ණන්නයි ඕනෙ.. හෙල්ප් මචංලා...
    Colombo telecom or trans asia - 1st cross street , petta