

eka ekage ganan balanne nathuwa ebay eken genna ganin!!අදයි කාලෙකින් elakiri ආවේ. උඹලා සේරටම thanks මචංලා. Kingston original 8GB pendrives පිටකොටුවෙන් Rs. 600/- මේ පැත්තෙ එකෙක් අරන් තියෙනවා. උ තැන කියන් නෑ බං



Colombo telecom or trans asia - 1st cross street , pettaමචංලා මගෙ පොඩි කොමියුනිකේෂන් ශොප් එකක් තියනවා. දන්න කෙනෙක් කියනවද කොළඹින් Memory Cards, Pendrives අඩුවට ගන්න හොද තැනක්. ගෙනල්ලා පොඩි ලාබයක් තියන් සාධාරණ ගණන් වලට වික=ණන්නයි ඕනෙ.. හෙල්ප් මචංලා...