.::Menna Amuthuma Waliyak{Balanna Oyagolloth Mehema Wali Dagannawada Kiyala}::.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Here is another strange game called Ear Pull. It's a registered sport practiced at the World Eskimo-Indian Olympics. The rules are simple. A contestant who yields first lose. :shocked::shocked::shocked::shocked::shocked:

    ear_pull_02.jpg


    ear_pull_01.jpg


    ear_pull_03.jpg


    ear_pull_04.jpg


    ear_pull_05.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ ක්‍රියාවක් කරන එක ක්‍රිඩාවක් කියලා
    කියන එකට නම් මං කොහෙත්ම කෑමති නෑ..

    වධ හිංසා විද ගෙන කරන මේ සෙල්ලම මට පෙන හෑටියට
    මානවහිංසා විරුධි ක්‍රියාවක් කියලයි..
    මට නම් හෑගෙන්නේ..
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කොහෙන්ද බන් මේ වගේ ජිමිෂ් හොයාගන්නේ :D. එල thanx මචන්

    PS:
    උඹේ හැම thread එකටම + රේප් දෙන්ඩ නං මට තව අමතර + රේප් 25 ක් දෙන්ඩ වෙනවා. එක නිසා මම හැම thread එකටම + රේප් දුන්න කියල හිතාගන්ඩ හොඳේ :)
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මේ වගේ ක්‍රියාවක් කරන එක ක්‍රිඩාවක් කියලා
    කියන එකට නම් මං කොහෙත්ම කෑමති නෑ..

    වධ හිංසා විද ගෙන කරන මේ සෙල්ලම මට පෙන හෑටියට
    මානවහිංසා විරුධි ක්‍රියාවක් කියලයි..
    මට නම් හෑගෙන්නේ..

    ANiwa Aiya:yes:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    කොහෙන්ද බන් මේ වගේ ජිමිෂ් හොයාගන්නේ :D. එල thanx මචන්

    PS:
    උඹේ හැම thread එකටම + රේප් දෙන්ඩ නං මට තව අමතර + රේප් 25 ක් දෙන්ඩ වෙනවා. එක නිසා මම හැම thread එකටම + රේප් දුන්න කියල හිතාගන්ඩ හොඳේ :)
    :lol::lol::lol::lol::lol::lol: