මුං මේව කියන එකනම් ප්‍රශ්නයක් නෑ බං,
ඒත් වැඩේ තියෙන්නෙ මේව අහන් ඉන්න, මේවට අත්පුඩි ගහන, මුං කියන හැමදේම සාධාරණීකරනය කරන, මුංට තාමත් ඡන්දෙ දෙන මෝඩ හැතිකරයක් ලංකාවෙ තාම ඉතුරු වෙලා ඉන්නවා නේ

සිරාවටම බං.ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා.


ඕක දාපන් මේකේ අනිත් ජෙප්පෝ ජෙප්පන්ට කඩේ යන ත්‍රෙඩ් එකක් දාපු ගමන්ම.උන්ට නප්පියට තද වෙයි..



ඔව් බං, මූ හැම දෙයක්ම විනාස කරල දාපු කිසිම කමකට නැති එකෙක්,හැම පක්ෂෙම ඉන්නවා බං....
ඒත් රනිල් කියන්නේ හැම පැත්තෙන්ම ෆේල් එකෙක්![]()




ඕක දාපන් මේකේ අනිත් ජෙප්පෝ ජෙප්පන්ට කඩේ යන ත්‍රෙඩ් එකක් දාපු ගමන්ම.උන්ට නප්පියට තද වෙයි..
![]()