අඩුවක් නැතුව ඔබ කියන ජාතියේ නිර්මාණ සිද්ද වෙනවා ඔය විසිල් ගහන කට්ටිය බලන වාණිජ සිනමාව නැත්තන් ලංකාවේ ඔය පට්ට නිර්මාණශීලි කලාත්මක සිනමා පට බලන්න ෆිල්ම් හෝල් ඉතුරු වෙන එකක් නැහැ මගේ යාළුවා කලාත්මක සිනමාවයි වාණිජ සිනමාවයි පටලව ගන්න එපා ප්‍රවේගය කියන්නේ වාණිජ සිනමාවට අයිති එකක් රන්ජා ගොන්ජා වාගේ එකක් නෙමෙයි
.tamil ekak unath hodata karala thiyenwa
අඩුවක් නැතුව ඔබ කියන ජාතියේ නිර්මාණ සිද්ද වෙනවා ඔය විසිල් ගහන කට්ටිය බලන වාණිජ සිනමාව නැත්තන් ලංකාවේ ඔය පට්ට නිර්මාණශීලි කලාත්මක සිනමා පට බලන්න ෆිල්ම් හෝල් ඉතුරු වෙන එකක් නැහැ මගේ යාළුවා කලාත්මක සිනමාවයි වාණිජ සිනමාවයි පටලව ගන්න එපා ප්‍රවේගය කියන්නේ වාණිජ සිනමාවට අයිති එකක් රන්ජා ගොන්ජා වාගේ එකක් නෙමෙයි

online link ekak nedda#?

සිනමාව යනු මෙවැනි හුදෙක් වලි/නැටුම්/කෙල්ලොන්ගේ ගල් විකුණමින් සිනමා ශාලාවට එන ප්‍රේක්ෂකයා විසිල් එකකින් පමණක් සනසවන 2.50හේ ගූ තැටි වැනි සිනමා පටි නොවෙයි සොයුර ..
සිනමාව යනු ප්‍රේක්ෂකයාව ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කරමින් ජීවිතය කියා දෙන මනසේ සොඳුරු නවාතැනක් බඳු වූ විශ්මිත පාසලකි සොයුර ...![]()
![]()