Menna e ratawal wala

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    Ado patta ne mara disciplined

    ඕක තමා දියුණුව බන්.නැතුව බිල්ඩින්,පාරවල් හැදෙන එකම නෙමෙයි.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මන් අහලා තියන විදිහට ඇමරිකාවෙ ගොඩාක් ප්‍රාන්තවල ඉමෙර්ජෙන්සි වෙහිකල් අපි කියමු ඇම් බියුලන්ස් එකකට හා සමාන ප්‍රයෝරිටි එකක් ස්කූල් බස් වලට තියනවා..ඒකෙ ලයිට් ඔන් කලාම:)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lankawe yana school van, bus okkotama ohoma para block karala priority dunna nam wena wahana walata pare yanna wenne naha. Colombo city eka athulema school van ma kochchra thiyanawada. Owa wadiya traffic nathi area walata hondai.
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඕක තමා USA නීතිය. School bus එක නවත්තල stop sign එක දැම්මම වාහන වලට ඕවර්ටේක් කරන්න බෑ. අනිත් පැත්තට යන වාහනත් නවත්තන්න ඕන මැද ඩිවයිඩරයක් නැත්තන්.