MENNA KELLONGE HATI

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මාර කෙළියක්නේ බන් .....
    එකී හෙන චාටර් ...
    පනින්න කලින් දන්නවනම් බේරෙනවා කියල කොල්ල මලාට කමක් නැ කියලනේ පැනල තියෙන්නේ
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    මම ශාන්ත පීතර කිමිදුම් ආයතනයේ පිහිනීමේ පාඨමාලාව නිමකර සිටි නිසයි.

    ඒ කියනේ පිහිනුම් කෝස් ඒකේ හොදකම තමා....:D:D
    ඔන්න කොල්ලනේ පනින්ඩ පෙර ශාන්ත පීතර කිමිදුම් ආයතනයේ පිහිනීමේ පාඨමාලාව හදාරා ජිවිතය බේරා ගන්න...

    කොල්ලනම් පව්...:(:(:(:(
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    එහෙම කියන්න එපා මචන්ලා, මොන බයිලා ගහල පැන්නත් වතුර පෙවෙනකොට මොන දහන්ගැටේ දල හරි උඩ එන්න තමා බලන්නේ. එකට සත්‍ය ප්‍රේමයවත්, චපල සිතවත් අදාල නෑ.
    දෙන්නගෙම මෝඩකම සියදිවි නසාගන්න තීරණය කල එක. :(




    Menna Experience PORAK !

    අර මොකාටද වගේ උඹට තමා තේරුනේ :P
    :D:D
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    ආශ්‍රය කරපු මාස හයෙත් ඌව මෝර කරගෙන ඉන්න ඇති :D පව් වැඩේ :(
     

    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    ane manda e ganita swim karanna puluwanm kollawa beragannane tibbe...!!! ane manda lankawta wena de..!!!!