menna lankawe muslim un hindu untath kelinna hadanawa

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    හින්දු ආගමික මධ්‍යස්ථානයකට ‘සංහිදියා‘ මුස්ලිම් විරෝධයක් !!


    brhmakumari3232.jpg



    මඩකලපුවේ වාලච්චේනහී බ්‍රහ්මකුමාරි හින්දු භාවනා මධ්‍යස්ථානය වසා දමන ලෙස මුස්ලිම් පිරිසක් විරෝධය දැක්වීම නිසා පසුගිය සිකුරාද උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

    විදේශීය හින්දු ආධ්‍යත්මික නායකයන් පවා මෙම ස්ථානයට දේශන හා භාවනා වැඩසටහන් පැවැත්වීමට පැමිණෙන අතර, ප්‍රදේශයේ ඇතැම් මුස්ලිම් ජාතික පිරිස් පවා එය සහභාගී වන බව සදහන්.

    මෙම ස්ථානයට එරෙහිව පසුගිය සමයේ ආසන්නයේ පිහිටි මුස්ලිම් පල්ලිය විසින් දිගින් දිගටම බාධා එල්ල වී ඇති අතර, පසුගිය සිකුරාදා දේව මෙහෙයෙනු පසුව භාවනා මධ්‍යස්ථානය අසල දැවැන්ත විරෝධතාවකට මුස්ලිම් පිරිස් සංවිධානය වෙමින් පවතින බවට ලැබුණු තොරතුරු මත පොලීසියට දැනුම්දීමෙන් පසුව එම ස්ථානය පොලිස් ආරක්ෂව යොදවා තිබෙනවා.

    කෙසේ වෙතත් අදාල දිනයේ එම ස්ථානයට මුස්ලිම් ජතිකයන් කිහිප දෙනෙකු රැස්වී තිබෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මව්ලානා එම ස්ථනයට පැමිණීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. තමන් පැමිණියේ මුස්ලිම් ජනතාවට යම් අසාධාරණයක් සිදුවී තිබෙනවාදැයි සොයා බලා අවශ්‍ය පිලියම් යෙදීමට නිලධාරීන්ට උපදෙස් දීම සදහා යැයි මන්ත්‍රීවරයා පවසා ඇත.

    අසාධාරණයක් සිදුව තිබෙන්නේ මුස්ලිම් ජනතාවට නොව තමන්ට බවත්, එහි සිටි හින්දු පිරිස ප්‍රකාශ කර ඇති අතර, ඇමති ඒ.එම්.එල් හිස්බුල්ලා විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන මේ වන විට මුස්ලිම් ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති තම ඉඩම් ආපසු ලබා දීමට කටයුතු කරන ලෙසද ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇත.



    Video
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හින්දු ක්‍රිස්තියානි ඔක්කොම එකතු වෙලා මුස්ලිම් උන්ට විරුද්ධ වෙන්න ඕනෙ :yes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හින්දු ක්‍රිස්තියානි ඔක්කොම එකතු වෙලා මුස්ලිම් උන්ට විරුද්ධ වෙන්න ඕනෙ :yes:

    අපි ඔක්කොම එකතු වෙලා උන්ව මරල ඉවරම කරලා දාන හැටි කියපන්කො මට.:P හරි ආසයි උබේ ඒ කතා අහන්න. :D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි ඔක්කොම එකතු වෙලා උන්ව මරල ඉවරම කරලා දාන හැටි කියපන්කො මට.:P හරි ආසයි උබේ ඒ කතා අහන්න. :D

    කව්ද කිව්වෙ මරල ඉවරම කරල දානව කියල ? :confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෞද්ධ අය දකුණේ පල්ලි වලට විරුද්දයි, මුස්ලිම් උන් නැගෙනහිර කෝවිල් වලට විරුද්දයි, හින්දු උන් උතුරේ පන්සල් වලට විරුද්දයි :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෞද්ධ අය දකුණේ පල්ලි වලට විරුද්දයි, මුස්ලිම් උන් නැගෙනහිර කෝවිල් වලට විරුද්දයි, හින්දු උන් උතුරේ පන්සල් වලට විරුද්දයි :baffled:

    Sharma ලංකාවෙ කෙල්ලන්ට විරුද්ධයි :yes:
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    okkoma ekathu wela meh anthawaadi(not innocents muslims) hamba wesige puthaalawa elawala daanne onae!!!
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බෞද්ධ අය දකුණේ පල්ලි වලට විරුද්දයි, මුස්ලිම් උන් නැගෙනහිර කෝවිල් වලට විරුද්දයි, හින්දු උන් උතුරේ පන්සල් වලට විරුද්දයි :baffled:

    මොකද්ද කටුස්සෝ මේ ලන්කාවෙ උන්ට වේගන යන්නෙ...