Menna meke salary eka kiyada kiyala terenawad ubalata??

Hewa93

Member
Nov 6, 2020
16
21
3
Nugegoda
Salary Scale :MA2-2 -2016: Rs. 30,310(10x300-7x350-4x600-20x720)52,360/=

Salary : Rs.30,310.00/- +7,800.00

meke mokadda ban me 52,360 kiyala dala aye mee 38,110.00 kiyla dala tiyenne.. danna ekek pahadili karapallko
 
  • Like
Reactions: kinkon

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    273
    424
    63
    අනේ මන්දා
    රජයේ සේවයේ තියෙනවා වැටුප් පරිමාණ.. ඒවා හදල තියෙන්නෙ 06/2006 කියන වැටුප් චක්‍රලේඛය අනුව..

    ඉතිං 30,310 කියන්නෙ ආරම්භක වැටුප..
    ඊට පස්සෙ වාර්ෂිකව පඩිය වැඩි වෙනවා.. ඒවට කියන්නෙ වැටුප් වර්ධක කියලා..
    එතකොට 10 x 300 කියල තියෙන්නෙ අවුරුද්දට රු. 300 ගාණෙ අවුරුදු 10ක් පුරාවට වැඩි වෙනවයි කියලා (මේ වැටුප් වර්ධක ඉබේ වැඩි වෙන්නෙ නෑ.. අවුරුද්දකට සැරයක් කාර්ය සාධනය මනිනවා)
    7 x350, 4x600, 20x720 කියන්නෙත් ඒ ඒ විදියට වැඩිවෙන වැටුප් වර්ධක ගැනමයි.. ඒ ගනන් වෙනස් වෙන්නෙ ඔයා ශ්‍රේණියෙන් ඉහලට යනවා.. උදාහරණයක් විදියට ඔයා පත්වීම ගන්නෙ 111 ශ්‍රේණියේ (3වන ශ්‍රේණියේ) නිළධාරියෙකු විදියට.. ඔයාගෙ බඳවාගැනීමේ පටිපාටිය අනුව ඔයා 11 ශ්‍රේණියට පත්වෙන්නෙ අවුරුදු 10ක සතුටුදායක සේවා කාලයකට පස්සෙ.. ඉතිං අවුරුදු 10ක් දෙයියනේ කියල හරියට රස්සාව කරොත් ඔයාව 11 ශ්‍රේණියට උසස් කරනවා.. එතකොට ඔයාගෙ වැටුප් වර්ධකයත් වැඩි වෙනවා.. ඊට අවුරුදු 07කට පස්සෙ ඔයා 1 ශ්‍රේණියට උසස් වෙනවා.. ආයිත් වැටුප් වර්ධකය වැඩි වෙනවා.. ඊටත් අවුරුදු 4කට පස්සෙ ඔයා අධි ශ්‍රේණියට යනවා.. ආයිත් වැඩි වෙනවා.. ඊට පස්සෙ ලොං හැලෙනකම් වැඩ කරගෙන ඉඳල දෙයියනේ කියල පැන්ෂන් යනවා.. :-D :-D

    තේරුණාද?
     
    Last edited:

    Adoo gonata wage theruna... ethakota ban arambhaka watupata 7800/- (Cost of living allowances) ekathuwenwada .. ethakota palaweni padiya 38110/- da?

    ඔය goverment නේ 😆
    ow ban me malli kenek magen ahuwa.. mama danneth naa kiyahanko
    ------ Post added on Jul 23, 2021 at 8:53 AM
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    273
    424
    63
    අනේ මන්දා
    Adoo gonata wage theruna... ethakota ban arambhaka watupata 7800/- (Cost of living allowances) ekathuwenwada .. ethakota palaweni padiya 38110/- da?
    CoL එකතු වෙනවා.. ඊට අමතරව තව දීමනා එකතු වෙනවා බං.. අතිකාල (OT), ඒ ඒ තනතුරට විශේෂීත දීමනා තියෙනව නම් ඒවා (risk allowance, telephone allowance) වගේ ඒවත් එකතු වෙනවා.. සමහර විට මුළු පඩිය ඊටත් වැඩි වෙයි.. 50 කිට්ටු වෙයි හොඳ OT එකකුත් set උණොත්..
     
    • Love
    Reactions: Hewa93