Menna Methana Kunuwaliyak

jayanthah said:
Den methana comment karapu ekkenekawath Iskole yana kale Gahagaththe nedda?????
Nethnam methana wenne pawkarayata gal geseemada???
Mamanam iskole giye tikak kalekata issella, iskole yana kale kawuruth ohomane!!! (Api yana kalenam)

ඔයාගෙ කතාවත් හරියටම හරි අයියේ. අත්දැකීම් ගොඩක්නේ ජීවිතෙත් නේද? හැබැයි ඉතිං කොලු කමට කලා වගේ නෙවෙයි ඇහැකට හෙම තුවාල වුණොත් තමයි රඟේ. ජීවිතේම විනාසයි.
 
Last edited: