Menna muta niwanata wada bulb eka watinawalu

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    එඩිසන් හොයා ගත්ත ලයිට් බල්බ් එකක් නෑ. අඩු ගානේ එකවත් දැනගෙන
    කතා කාලා නම් හොඳයි.
    Uge mole Tharama ekenma penawane ban .. ehema ewun thamai niwana wedak ne kiyanne
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබලා ඔක්කොම ඌට බනිනවනෙ.. මම කියන්නේ, බල්බ් එක හොයාගත්තේ එඩිසන් නම්, ඔව් එඩිසන් වටිනවා බුද්දට වඩා.. දැන් අරුගේ පොස්ට් එකට දාපු දිස්ලයික් ටික මගේ රේප් වලට දීපියව්.. එච්චරනේ උබලට පුළුවන්..

    කොහොමත් කරුවලේ නිවන් දකින්නත් අමාරුයිනෙ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමහරවිට නිවන් යන නිසා එලිය දීපු එකත් එක්ක බුද්දාට මල ඇති

    එහෙම වෙන්නෙ නෑ බන්.. උබ ඔය රෙප් ඔක්කොම කපා ගන්න යන්නෙ.. :baffled:ඔක්කොම උන් උබේ රෙප් කපල අර කබේ අදින උන්ටත් රෙප් නැති වෙනව...:sorry: ජේසුට බයිමු...
    :)
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම වෙන්නෙ නෑ බන්.. උබ ඔය රෙප් ඔක්කොම කපා ගන්න යන්නෙ.. :baffled:ඔක්කොම උන් උබේ රෙප් කපල අර කබේ අදින උන්ටත් රෙප් නැති වෙනව...:sorry: ජේසුට බයිමු...
    :)
    ජේසු මේ ටයිම් එකේ නිදි ඇති බන්... ඇහැරෝලා ගමු..