
ගෙදර බලු පැටියෙක් අනවසරෙන් ඇති කරා කියලා අපිව උනත් කුදලන් යන දවසක් එන්න පුළුවන් බන් මෙහෙම ගියොත්..කලකිරෙනවා බන් රට ගැන..සිරාවටම..
ගෙදර බලු පැටියෙක් අනවසරෙන් ඇති කරා කියලා අපිව උනත් කුදලන් යන දවසක් එන්න පුළුවන් බන් මෙහෙම ගියොත්..කලකිරෙනවා බන් රට ගැන..සිරාවටම..
මේකත් බලලම එන්නකෝ ....
http://www.w3lanka.com/2016/02/blog-post_21.html
අර කැ ලේ විනාස කරන බදුර්දීන් ට ත් නිතිය ක්‍රියාත්මක කරන්න කියහල්ලකෝ
අලි අම්මාට වෙඩි තියා
අලි අම්මාගේ තුරුලේ සිටි
අලිබබා පැහැරගත් හොරු තිදෙනා
ප්‍රාදේශීය දේශපාලක හොරාගේ ලොරියෙන්
අලි බබා පළාත් සභාවේ දේශපාලක හොරාගේ
වත්තට ප්‍රවාහනය කළහ
අණතුරුව තවත් හොරුන් ගේ සහයෙන්
අලිබබා ට හොර බලපත්‍ර හදා
පන්සලේ හාමුදුරුවන්ට විකිණුහ
පන්සලේ හාමුදුරුවන් ගේ
තෙද ගොස යසස වෙනුවෙන්
අලි බබාගේ දෙපා දම්වැලෙන් බැඳ
පන්සල් වත්තේ සිර කළහ
මවගේ වියෝවෙන්
කැළෑව අහිමි වීමෙන්
දුක් වන අලි බබාගේ
අසරණකම දුටුවේ
පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවෙන්
වැඩ සිටින පන්සලේ බුදු පිළිමය පමණි
**උපුටාගැනීමක් - මතක ඇතුව රේප් කපන්න
ඇයි එහෙනම් බදුදීන් අල්ලන්නේ නැත්තේ ? ආණ්ඩුවේ පොන්න කම නෙවිද ? ඒකටත් කොහෙන්හරි කවියක් උපුටලා අරන් මෙතන දාපන් .
ඔය වගේ තමයි හැම ආණ්ඩුවකම පුරාජේරුව ..... උන්ට ඕන එකා තමයි අල්ලන්නේ !
කලින් පාන්ඩුවත් එකයි දැන් පාන්ඩුවත් එකයි
අරූ මූ අල්ලන්නේ නැතැයි කියලා උබ කියන්නේ හැම එකාටම ඕන දෙයක් කරන්න කියල නිකන් ඉන්න එකද ?
උකුස්සෙක් මැරුව එවුන්ට දඩුවම් දෙන්න කියලා කෑ ගහන එවුන්ම තමයි ! Facebook වනසන එවුන්ම තමයි .....
මේ හාමුදුරුවෝ දේශපාලනය කරපු නිසා තමන්ගේ පක්ෂේ කෙනෙක් නිසා ! තමන්ගේ නායකයත් එක්ක හොද නිසා මෙහෙම කත් අදින්නේ ඒක තමයි ඔයාලා වගේ අයගේ තත්වේ ...
මේ හාමුදුරුවෝ හෙළ උරුමේ තාමත් හිටියනම් මේ හිමිනමට තවත් නීතියක් ! ඕක තමයි රටේ තත්වේ ...
අදට නිමි . වෙලාව නැහැ වාද කරන්න



Hidden Truth in this Comment
ගිය ආණ්ඩුව කරා නම් වැරද්දක්
මේ ආණ්ඩුව කරා නම් . අව්ලක් නැහැ උන්ට ඕනි එකා තමයි අල්ලන්නේ. කව්රු
කරත් එහෙම තමයි
Feeling sorry For us bro![]()


KDH![]()
ඕකුන්ව හම ගහල මරන්න ඕනේ
මුන් මැරුවේ නැත්නම් මුන් දෙන්නා කොහොමද උකුස්සව මරපු තැනට පොලිසිය එක්ක යන්නේ ?
අනික මූ කියනවනේ සතෙක් මැරුවා කියලා හිරේ දාන එක වැරදියි කියලා. ඒ කියන්නේ මුන් මරපු නිසා.
මුන් දෙන්නත් ඒ ගමේනේ. එහෙනම් ෆොටෝ වල ඉන්න උන්ටික හොයලා දීලා මුන්ට නිදහස් වෙන්න පුළුවන් නේ.
කොහොමහරි කමක් නෑ ඕකුන්ව හම ගහල මරන්න ඕනේ
KDH![]()
අමතලා බලන්න උබේ හදවතට මේ සැබෑ සත්ව කරුණාවද ? නැත්නම් බලු නොවටින දේශපාලනය කියලා

