Boru wadak ban, owa hariyta smoothly Kapen na. Philips ekak ganna , 3000ta wage ganna puluwan
උඹ ගත්තද බන්? ෆිලිප්ස් ඒවා 4000ට කිට්ටු වෙනවන ebay එකේ තියෙන ඒවා.
රුපියල් පනහෙ බික් රේසරයක් ගනිංකො
ඕවයින් හොඳට කැපෙන්නෙ නෑ. කටු කටු වගේ ඉතුරු වෙනව
lankawen ganin Philips. warranty th thiyenawa kadunoth.
I tried and frustrated on many budget models. Finally found this one of grate quality although is cheaper.
https://mydeal.lk/stallion-ht-1090-hair-trimmer
හොඳයිද බන් මේක?

යට එක නම් තේරුමක් නෑ..
KEMEI එක සුපිරි..
එලට trim වෙනව..
12$ ද කොහෙද
![]()



ela machan thiyenam link eka ewapanko![]()
උඹ කපල තියේද බන්?
ඔව් බන් තේරුමක් නෑ. සති තුනක් විතර වවල කපනව නම් හොඳයි. ඒත් නීට් එකට කපන්න නම් බ්ලේඩ් එක තියෙන රේසරයක් ඕනමයි