උබල ඩේලි අදින්නෙ මොනවද?
Boxer අනම්මනම් තිබුනට එකක්වත් කම්ෆටබල් නෑ. මමනම් පොඩිකාලෙ ඉදන් අැන්දෙ brief, මේ ලගදි aliexpres එකේ තියෙනව දැකල order කරල ගත්ත Mens thong. කොහොම උනත් මේව Brief වලටත් වඩා කම්ෆටබල්. අවශ්‍ය තැන විතරක් කවර් වෙන හන්ද ඩෙනිම් එහෙම අදිද්දි ගොඩක් සැහැල්ලු ගතියක් දැනෙනව
.
උබලත් මේව අදිනවද?

. උබලත් මේව අදිනවද?
Last edited:

එල. thanks