Men's Wallet එකක් ගන්න හොද තැනක්

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,088
    2,593
    113
    කොල්ලුපිටිය ස්ටේසන් එක ලග තියෙනව ලෙදර් ප්ලේස් එකක් ගිහින් බලපන්. නම මතක නැහැ, මන් ශු එකක් ගත්ත දැන් 5 ය්ර්ස්‌ වගේ වෙනවා තාම කන්ඩිෂන් හොදයි
     
    • Like
    Reactions: pc kush