උබ කියන විදියට තනියෙන් ඉන්න ආස එක නම් ලෙඩක් නෙමේ බන්..අපිත් එහෙම තමා..උන් ඇදුමක් ගන්න ගියත් වරෙන්කෝ යන්න කියලා කතාකරනවා..නොගිහින් බැරි කමට යනවා..ඒත් මට ගන්න ඕන උනාම එකෙක්ටවත් කතා කරන් නෑ ගියා ගත්තා..තනියෙන් ඉන්න තමා ආස..සෙට්වෙන උන් ටික සේම් සබ්ජෙක්ට් එකේ නම් ගොඩ. උබ කතාකරන්න කැමති ටොපික් අනිත් උනුන් කැමති වෙන්න ඕනේ..ෆීලාන්සින් ගැන නම් ඔක්කොම උන් එකගැන කතාකරනවා නම් ආතල්. ස්පොට් නම් ස්පෝට්. උන් කතකරන දේවල් උබට සෙට් වෙන් නැත්තං ඔය කියන අවුල තියෙනවා
හුකනවා පරන එකක් නේ

------ Post added on Dec 21, 2021 at 5:40 PM
හුකනවා පරන එකක් නේ
------ Post added on Dec 21, 2021 at 5:40 PM



. Thaniyen innakota mara relax, age pate wedanwak nathuwa hodata inna puluwan nan echari. Thiyana anith case eka thamai hama dema anthima meaning eka hoyanna yanwa ethakota hama deme therumak na wage danenwa, ai api minissu program wela thiynne kanna bonna sex karanna, minisunge ultimate goal eka reproduction witrada , monogamy kiyana concept eka attama therumak thiyana deyakda, api nikan apiwama rawattagena innawada oya wage wikara