mental awulak help

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    kattiya hitai mata pissu kiyala..mata terenne ne ban,man godak enjoy karanna kemathi ne kisima deyak...mata kolloth ekka set wena eka awulak ne eth loku parties,wedding walata yanna man asama ne..man giyath yannama one hinda yanne....man asai godak taniyen inna man grade 1 idan ehemai..sellam karanna yanne ne,mata meka kiyanna hitune iye match eka balanna set ekak katha kara,man yanawa bila fun ekak ganna,but mata lokuwata fun ganna be ban,anith un wage pissu kelinna be...6k gehuwath ekai awut wunath ekai anith un wage kegahanne taraha yanne ne...man ohe balan innawa kisima feeling ekak enne ne,mata ita wada fun gedara gihin taniyen mokak hari wena wedak karanna...kawuruwath mata mukuth wenasak kiyala ne mokada mawa eliyen ehema katawath kiyanna be weird kiyala,man normal porak wage inne....eth man athulen godak ayata wada sahenna wenas....mata hodin life ekak tiyenna one hemadema wage tiyenwa aduwak kiyala ne,eth mata anith ayata wage act karanna feel wenne ne,mage phone ekak nethiwunath kisi dukak enne ne anith aya wage duk wenne ne,man kiyawanawa newe eth man godak aya hitnawata wada intellectual hitnawa,man deyak wenna kalin mehema wenawa aniwa kiyana ewata samahara aya puduma wenawa,unta hitagannawath beri ewa mata deyak dekka gaman analyze karanna puluwan,mage oluwe mokak hari awulak tiyenwa:(mata mona magula karath mawa wenas karaganna be mchn anith aya wage...kotchatra biwath man cut wela pissu kelinne ne,mokada mage sihiya nethi wenne ne,mage sihiya self conscious wedi scene ekak tiyenawa ban mata kiyanna terenne ne....

    ubalath kawuruhari man wage aya innawada


    මචන් ඕකට ලෙඩක් කියන්නත් බැහැ බන් පොඩි මානසික තත්වයක් තියෙන්නේ . උඹට පුලුවන්නම් මානසික වෛද්‍යවරෙය්කු එක්ක කතා කරන්න . එහෙම නැත්නම් අර එක්කෙනෙක් දීලා තිබුන ෆෝරම් එකට ගිහිල්ල අහන්න
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    B052E576-780F-466E-A58C-BB64993F49D1.jpeg
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    මූ ඒක තමා දැන් spa යනවා බදු ගහනවා ඔසී ඉන්නවා, ජනිතා මූට ඇහ දුන්නා වගේ බොරු බයිලා ගහන්නේ. :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,660
    113
    33
    Kalutara
    හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් කියලා තමා කියන්න වෙන්නේ.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    සමහර වෙලාවට මමත් එහෙමයි. මාත් වැඩිය කැමතී නෑ ගොඩක් ලොකු කට්ටියක් එක්ක ඉන්න කට්ටිය එක්ක ලොකු කෝල්ස් ගන්න සමහර වෙලාවට ගොඩක් අයට මන් මැසේජස් රිප්ලයි කරන්නෙත් නෑ මට නිකන් ඒ වෙලාවට ඒකට ෆීලින් එකක් නෑ වගේ මම අපේ නෑදෑයො ගෙවල් වල සෙට් වෙද්දී ශේප් එකේ ගෙදර ඇවීල්ලා තනියෙන් මගෙ ආතල් එකක් ගන්නවා මගෙ පට්ටම ෆිට් දෙකක් ඉන්නවා උන්ට ඇරෙන්න මන් වෙන කාත් එක්ක වත් ලොකු සම්බන්දෙකුත් නෑ හැබැයි මන් සෝශල් වෙන්න කැම්තී ... මන් කැමතී නිකන් මන් කරපු මොකක් හරි දෙයක් පත්තු වෙද්දී ඒකෙ ආතල් එක බලාගෙන ගෙදෙට්ට වෙලා ඉන්න කනෙක්ශන්ස් කට් ඕෆ් කරලා!
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    dont worry you dont have any mental issues. you are just smarter than your friend network. even i get bored watching cricket. i dont know how people can watch a person hitting a ball for so many hours.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    uba introvert dial ekak oka manasika ledak nemei e ube hati
    eka nisa gedarata wela hitu pothak pathak balala

    api nam ambivert gewal asse masa ganan innath puluwan, eliyata gihin athl eke minissu ekkath inna puluwan ;)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,941
    72,045
    113
    මාලඹේ
    ඕක ඉතින් එදා ඉදලම උබ ට තිබුණා නේ 🤣
    ඔසි යන්න ගිහින් VISA Reject උනාම ඔහොම වෙනවා 🤩
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,457
    113
    Piliyandala
    Yako Date eka dekkama hik gauna ban....

    Uba SPA gihillama mind eka wenas karan thiyenne ...

    Normal buwa thamai issara idnala thiyenne den inna ekaa Fake life