mental awulak help

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,921
    14,317
    113
    වැලිවේරිය
    night home GIF
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    uba thama ehemada. minissu enjoy karana widiha venasne ban. samaharu 1 davase niwaduwatath trip yanawa. samaharu kamathi niwaduwak hambunama gedarata velaa hodata nida ganna. math oya deveni type eke thamai. eka ledak nemea
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,783
    113
    මමත් ඔය වගේ තමයි. හැබැයි ඔයිට අන්ත තැනක මම ඉන්නේ තාම.

    මේක කියවද්දි මට තේරුනේ තමන්ට නැති දේවල් ලැබෙනකන් ඒ දේවල් සතුටක් කියලා හිතනවා. ඒත් ඒ දේවල් ඇචීව් කළාම තවත් තමන්ට නැති ඒත් ඇචීව් කරන්න ආසා නෙක්ස්ට් ලෙවල් ආසාවල් එනවා. මට ෂුවර් මට ඕනි ඔයා දැන් ඉන්න තැනට එන්න ඒත් මමත් දවසක ඔයාගේ ලෙවල් එකට ආවොත් එදාට මටත් ඔය වගේම තවත් අවුලක් ඉතුරු වෙයි. එක්කෝ අලුත් අවුලක් හදා ගනී. අපි හිතන විදිය අවුලක් තියෙන්නේ. එක්කෝ ආකල්පමය අවුලක් නැත්තං පොඩි මානසික ප්‍රතිකාරයක් කර ගන්න වෙන මට්ටමක වෙන්නත් පුළුවන්.

    මම නම් බෙහෙත් වගේම කවුන්සිල ට්‍රයි කරා හැබැයි සෙට් නොවුන හින්දා අත්හැරලා දැම්මා.

    P.s. පට්ට පරණ එකක් කියලා දැන් දැක්කේ 🥲
     
    Last edited:
    • Like
    Reactions: Selenium

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    මමත් ඔය වගේ තමයි. හැබැයි ඔයිට අන්ත තැනක මම ඉන්නේ තාම.

    මේක කියවද්දි මට තේරුනේ තමන්ට නැති දේවල් ලැබෙනකන් ඒ දේවල් සතුටක් කියලා හිතනවා. ඒත් ඒ දේවල් ඇචීව් කළාම තවත් තමන්ට නැති ඒත් ඇචීව් කරන්න ආසා නෙක්ස්ට් ලෙවල් ආසාවල් එනවා. මට ෂුවර් මට ඕනි ඔයා දැන් ඉන්න තැනට එන්න ඒත් මමත් දවසක ඔයාගේ ලේවල් එකට ආවොත් එදාට මටත් ඔයා වගේම තවත් අවුලක් ඉතුරු වෙයි. එක්කෝ අලුත් අවුලක් හදා ගනී. අපි හිතන විදිය අවුලක් තියෙන්නේ. එක්කෝ ආකල්පමය අවුලක් නැත්තං පොඩි මානසික ප්‍රතිකාරයක් කර ගන්න වෙන මට්ටමක වෙන්නත් පුළුවන්.

    මම නම් බෙහෙත් වගේම කවුන්සිල ට්‍රයි කරා හැබැයි සෙට් නොවුන හින්දා අත්හැරලා දැම්මා.
    What a waste of your words 😅
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,783
    113
    What a waste of your words 😅
    අනේ ද කියන්නේ පස්සෙනේ දැක්කේ පරණ කේස් එකක් කියලා 🥲😬 කමක් නෑ කාට හරි පොඩිම පොඩි උදව්වක් වෙයි කියලා හිතලා ඩිලීට් කරේ නෑ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    kattiya hitai mata pissu kiyala..mata terenne ne ban,man godak enjoy karanna kemathi ne kisima deyak...mata kolloth ekka set wena eka awulak ne eth loku parties,wedding walata yanna man asama ne..man giyath yannama one hinda yanne....man asai godak taniyen inna man grade 1 idan ehemai..sellam karanna yanne ne,mata meka kiyanna hitune iye match eka balanna set ekak katha kara,man yanawa bila fun ekak ganna,but mata lokuwata fun ganna be ban,anith un wage pissu kelinna be...6k gehuwath ekai awut wunath ekai anith un wage kegahanne taraha yanne ne...man ohe balan innawa kisima feeling ekak enne ne,mata ita wada fun gedara gihin taniyen mokak hari wena wedak karanna...kawuruwath mata mukuth wenasak kiyala ne mokada mawa eliyen ehema katawath kiyanna be weird kiyala,man normal porak wage inne....eth man athulen godak ayata wada sahenna wenas....mata hodin life ekak tiyenna one hemadema wage tiyenwa aduwak kiyala ne,eth mata anith ayata wage act karanna feel wenne ne,mage phone ekak nethiwunath kisi dukak enne ne anith aya wage duk wenne ne,man kiyawanawa newe eth man godak aya hitnawata wada intellectual hitnawa,man deyak wenna kalin mehema wenawa aniwa kiyana ewata samahara aya puduma wenawa,unta hitagannawath beri ewa mata deyak dekka gaman analyze karanna puluwan,mage oluwe mokak hari awulak tiyenwa:(mata mona magula karath mawa wenas karaganna be mchn anith aya wage...kotchatra biwath man cut wela pissu kelinne ne,mokada mage sihiya nethi wenne ne,mage sihiya self conscious wedi scene ekak tiyenawa ban mata kiyanna terenne ne....

    ubalath kawuruhari man wage aya innawada
    addoooo me ubamada bn :eek::eek::eek:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura

    Machan could you please be my advisor?
     
    • Like
    Reactions: B.Chat and Gihanjs