වයස කීයද? 20ක් විතර නෙ? A/L වලට ගොඩාක් stress ගන්න එපා බන්. දෙතුන් පාර කර කර ජීවිතේ කාලය නාස්ති කරගන්න එපා. මුලින්ම ලෙඩේ බේත් ටිකක් බීලා control කරගනින්.
A/L normal pass වෙලා job එකකට පලයන් පොඩි salary එකකට ඒ ගමන් Degree එකකුත් කරපන්. ටිකක් කල් ගියාට පස්සෙ දන්නෙම නැතුව work experience + Degree ඊලගට Assitant Manager level එකට එන්න පුලුවන්. Degree එක ගොඩ දාගෙන අවුරුදු 30 විතර වෙනකොට Manager. පොඩ්ඩක් කට්ට ඒත් ගොඩ. මට කරන්න බැරිවුනේ ඕක මොකද බිස්නස් කරන්න කිය කියා අම්මලා ඔලුවට දැම්මෙ.
Business wage ewa be ban man me karanne eka parak atharala, meka karanna ma wenawa mchan
Thanx
