Mental problem.please help...

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Yako same here bung matath shape eke act karanna puluwan samara welwata wachana diwa patalenwa bung Kello ekka talka danwakota :P Kadden nan shape habai :eek:

mata normal katha karanakota nan awulak ne mchn..but appa phone ekata call ekak ehema enakota ring wenakota dada bada gahala papuwa gehenawa,nattan kohehari oral presentation ekak karanna awama kalanthe danna wage yanawa..:rofl:nattan hitanna kalin gon watcha tikak katin eliyata enawa..a/l kale darunwata tibba dannan hari fake karalama puruduwela.
 
Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country

    yako mama phone calls answer karaneth na bung samara welwata :yes: Echarata puk wenwa some times samrawelwata kisi awulak na
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචං වක පුන්ස්......
    මේකට මොනව හරි කරපං කෝ උදව්වක් විදියට....
    උමේ ෆීල්ඩ් එක වෙච්චි.........

    :yes::yes::yes:
    ඒක තමා මාත් බැලුවේ..

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    don`t be too late...bro

    මේ හුය දැමූ මිත්‍රයා මේ රෝග දෙක සම්බන්ධයෙන් නම් ඔයාට තියෙන හොඳම සාර්ථකම දේ තමා මනෝවෛද්‍යවරයෙක්ව මුණගැහෙන එක..මට ඔයා ඉන්න පළාත දිස්ත්‍රික්කය කියන්න මම යන්න පූල්වන් තැන කියන්නම්. ගොඩ දාගන්න පුලුවන් දේ පරක්කු කරන්න එපා මචන්..(බෙහෙත් නම් අනිවාර්‍යයි මචෝ..ඒත් උඹ නෙට් එකේ තියෙන දේවල් බලල තමන්ට එහෙම තියෙනව කියල හිතුව නම් ඒක එහෙම නොවෙන්නත් පුලුවන් මොක්ද එක ළඟ යන රෝග ලක්ෂණ සෑහෙන්න තියෙනව.ඒ නිසා තමා මං ඔයාට කියන්නේ මනෝවෛද්‍යසායනයකට යොමු වෙන්න කියල..සල්ලි කියල යන්නේ ප්‍රවාහන ගාස්තු විතරනේ.. පෞද්ගලිකව ගන්න එක තමන්ගේ කැමැත්ත..ටිකක් ලොකු ගානක් දරන්න වෙයි.කොහොම හරි කමක් නෑ.පරක්කුකරන්න එපා[MUSTඑකක් හොඳේ..]..:yes::yes::yes::yes:

    ත්‍රෙඩ් එකේ ගොඩ දෙනෙක්ගෙ කමෙන්ට්ස් දැක්කා..
    "අඩේ අපිටත් මේවා තියෙනව නේද..අපි මොකද කරන්නේ...." කීපදෙනෙක්ම එතනට ඇවිත් නැවතිලා ඉන්නව.:dull::dull:
    මෙහෙමයි.ඕනම දෙයක් අපේ එදිනෙදා තියෙන වැඩ රාජකාරි කර ගන්න බාධා වෙන තත්ත්වෙකට ඇවිත් අපිට කරදරයක් කියන තැනට ආවම තමා අපි ඒ ගැන හොයල බලන්න ඕන.සමහරු දිගින් දිගටම නොසලකා හරිනවා.
    ඒ නිසා නියපොත්තටත් වුට්ටක් අඩුවෙන් ඉවර කර ගන්න තිබුන දේවල් ඊට වඩා දුර යන්න පුලුවන්.

    අද තාක්ෂණේ දියුණුයි.වගේම යමක් කමක් දැනුමක් තියෙන අපේ සහෘදයක් මොකක් හරි උන ගමන් ඒ සම්බන්ධයෙන් උපකාර ඉන්ටනෙට් එකෙන් මුලින්ම සලකා බලනවා.
    ඒත් යාලුවනේ අපි ඔය බලන ගොඩක් දේවල් අපේ රටට අදාලව ගැනුන දේවල් නෙමෙයි (අම්මට සිරි අදනේ දන්නේ ලෙඩවල් රට අනුව වෙනස් වෙනව කියල..එහෙම නේද..මානසික තත්ත්ව නම් අනිවා රට සංස්කෘතිය මත ලොවෙත් වෙනස් වෙනස් වෙනවා..) මන් නිකක් ඔය දේවල් ටික කියුවේ..
    1.gif

    හරි ඊළඟට ප්‍රතිකාර..
    මේවට බෙහෙත් තියෙනවද කියන එකනේ ඊළඟ ප්‍රශ්නේ..උත්තරේ අපෝ ඔව් ඇති වෙන්න තියෙනවා.:yes::yes::yes:
    ඒත් මොකටද බෙහෙත් බොන්නේ..බෙහෙත් නොබීම මේ මානසික තත්ත්ව වලින් යම් ප්‍රමාණයක් ගොඩ දාන්න පුලුවන්.(එතකොට ඒවා ලෙඩ නෙමේද..:oo::oo: මගේ උත්තරේ නම් ලෙඩ නෙමේ.:yes::yes:.අපිට එදිනෙදා ජීවිතේදි අපිට මුහුණ දෙන්න වෙන විවිධ ගැටළුකාරී තත්ත්ව ඇති වෙන්න මිනිස්සු උනාම තියෙනවා.නිතර නිතර ඒ දේවලට මුහුණපාන්න උනාම අපිට ඒ දේවල් කරදරයක් වෙලා අපේ වැඩකටයුතු වලට බාධා කරනවා ඒ වගේ වෙලාවක නොපැකිලිව ඔයාලට උපකාර ලබා ගන්න පුලුවන් කට්ටියක් තමා මනෝ උපදේශකවරු [අනේ..මට තියෙන ප්‍රශ්නත් ප්‍රශ්නද...අනික් අයගේ දේවල් එක්ක බැලුවම කියල අපිට හිතෙන වෙලාවල් තියෙනව.ඒත් පොඩි උනත් ලොකු උනත් ඒ දේ අපිට ගැටලුවක් නම් අපිට උදව් ගන්න පුලුවන්..)

    සාමාන්‍යයෙන් අපි ලෙඩක් කියල හිතුණම ඉස්සෙල්ලම යන්නේ පවුලේ වෛද්‍යවරයා ගාවට එයා ඇත්තටම හොඳ කෙනෙක් නම්..එයා ඔයාලට උදව් අවශ්‍ය නිවැරදි මගට යොමු කරනව ලිපියක් එක්ක..

    ඒ නැත්තම්..
    1). Counselor (මෙයා උපදේශන සේවයෙන්/බෙහෙත් දෙන්න බෙහෙත් ලියන්න අයිතියක් නෑ..ලියන අය ඉන්නව ඒ උනාට තහනම්..)
    2). Psychologist

    (මෙයා උපදේශන සේවයෙන්/බෙහෙත් දෙන්න බෙහෙත් ලියන්න අයිතියක් නෑ..ලියන අය ඉන්නව ඒ උනාට තහනම්.Clinical Psychologistට බෙහෙත් අවශ්‍යනම් නිර්දේශ කරන්න පුලුවන් .)
    3). Psychiatric (මෙයා බෙහෙත් වලින්) (MBBS.මෙයා තමා දොස්තර)

    chazer2010

    Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    mata adhd,social anxiety and ocd 3ma thiyenava machan.jivithe pattama dukak ban manasika ledak thiyeddi.eka mona maanasika lede unath ekai.jivithe thanikara apaayak.adhd hinda mata monavath mathaka ne.iye clz tibuna nam mata ada iye clz giyaada kiyalavath mathaka ne bn.paadam karath davasak dekak vitharai mathaka.mata mage name akuruvath sure ne ban.mata kisima deyak sure ne.hithannath be.mama magema name akuru tikath guess karala kiyanne.mokada mata mathakath ne hithannath be.ape geval peththe unath mama atharaman venava mata paraval mathaka neti hinda.ekata sellam karapu yaaluvek unath ilaga davasedi dekkahama jivitheta dekke neti ekek vage.mokada mata uth ekka sellam kara kiyala amathaka vela hinda.thava kenekta kochchara hoda deyak kiyanna heduvath eeka kiyavenne eyaata karana apahaasayak vidihata.antimata hodak karanna gihin yaaluva tharaha venava.mage concentration binduvai.himin ena boolayakvath alla ganna be mata.boolayak visi karaganna be.me lede hedenn issella mata hodata cricket puluvan ban.den boolayak alla gannavath be.ocd hinda ekama de aye aye karala epa una ban.eka nam den tikak hodai.adhd thama poddakvath hoda ne.social anxiety gena kiuvoth mama issara lassana kellek dekkath eti dekka thappareme mama ekita love.e tharam mage manasika mattama pahalai.kellek mage lagata avath ethi mama sihi neti venna vage.papuva maara vidihata gehenava.katata kela ne.hitha ganna be.daadiya daanava yakek dekka vage.kellek nemei hodama yaaluva ekka katha karannath mata lejjai ban.katha karahama hithenava mama hariyata katha kare ne kiyala.eka hinda aye katha karala kiyanava veredi deyak kiuva nam sorry kiyala.clz ekakata giyath mata denenne mulu clz ekama mama dihe balan innava vage.mama itin robo kenek vage ethakota.gal gehila innava.manasika ledak kavadaavath kenekta vistara karanna be machan.e vage ledak hedennama one eka therum ganna.nethiva kaatavath thaman vidina duka therum ganna be.mama kiyapu hema ekakma eththa.kisima boruvak kiuve ne.

    mata doctors lage names nam kiyanna be mokada mata thaama kiyanna tharam hodak ne beth biuvata.menna me site ekata evith register veyan.eeke innava mulu lookema inna api vage mental disorders thiyena kattiya.chat karannath puluvan.api vage aya thaniyen nemei inne kiyala denenakotath podi sahanayak denenava neda? ekai mama kiuve e site ekata yanna kiyala.oyaava poddakvath therum ganna puluvan kenek innava nam e site eke inna aya thamai ithin.http://www.socialphobiaworld.com/... kiyanna thiyenne ithin puluvan tharam ikmanata doctor kenek lagata yanna.beth valin hoda vennath puluvan.hoda novennath puluvan.good luck :)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    Mata thiyanawa godak salakunu manasika ledawal 2kge.
    1.bipolar disorder
    2.ADHD

    ......

    Mata danna kenek hoda thanak kiyanawada prathikara sadaha.
    Samanyen mewa saneepa karanna keeyak wage yaida.?

    Wall-e ayya mata upadesak dei kiyala balaporoththu wenawa.

    Danna aya kiyala denna please.nathnam bump ekak wath dagena yanna.

    Sthuthi

    oya 2 matath thiyenawa machn. dekama ekata enawa :dull:
    studies karaganna patta amarui.

    bipolar disorder mata enne godak welata anith ayawa onawata wada wishwasa karanna, e ayata onawata wada aadare karanna gihin, neglect wunama.......... :sorry::sorry::dull:

    මචන්ලා මානසික රෝග නිශ්චය කරන එක ලේසි නෑ. ඒක සාමන්යෙන් psychiatrist කෙනෙක් තම කරන්නේ. ඔය දෙන්නටම එහෙම කව්රු හරි diagnosis එක දීලානම් ඉතින් එක හරි ඇති හැබැයි එහෙම නම් බොරුවට වැඩ වෙන්න එපා. හැබැයි පොඩ්ඩක් හරි ඕක හිතට වදයක් නම් ඉක්මනට කව හරි හම්බෙන්න. යන්න කම්මැලි නම් හරි යන එක ප්‍රස්නයක් හරි නම් මට කියන්න. මම විසදුමක් දෙන්නම් හැබැයි තාවකාලික.
    තව දෙයක් කියන්න ඕනි.
    ADHD හැදෙන්නේ ගොඩක් පොඩි අයට. මොන්ටිසෝරි ටීච හරි 1 2 වසර වල ටීචලා තමා ළමයගේ අවදානය අඩුයි කියලයි දාන්ගලේ කියලි තම එන්නේ. ඉතින් ඔයාට ඕක දැන් තියෙනවා කියල හිතෙන්නේ ඇයි:confused::confused:

    අනික bipolar කියන එකත් එක පාරට කියන්න බෑ. bipolar කියන්නේ depression සහ mania කියන දෙක කාලෙන් කාලෙට මරු වෙවී හැදෙන එක. හැබැයි මචන් ඔය දෙක අපි හැමෝටම සාමාන්‍ය ජීවිතේ සිදුවීම් එක්ක එනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔය ලෙඩ diagnose කරන්නේ කාලයත් එක්ක . එ කියන්නේ රෝගලක්ෂණ අඩුම ගණනේ සති දෙකකට වැඩ වත් තියෙන්න ඕනි.

    තව දෙයක් තියෙනවා මචන් personality disorders කියල ජාතියක් . අපි මචන් විහිලුවට කියන එකකත් තමා psychiatry කරන එකෙක් ඉන්නවනම් උන් ඕනිම මනුස්සයෙක්ට උන්ගේ diagnosis එකක් දෙන්නා පුළුවන් කියල. එ කියන්නේ පොත් වල තියෙන ඒවා එකතු කරලා බැලුවම අපි හැමෝටම තියෙන ලෙඩක් හොයා ගන්න පුළුවන් :P. :cool:බුදු හාමුදුරුවොත් කියල තියෙනවනේ සබ්බේ පෘතහ්ජනා උන්මත්තක කියල ඒවා ඇත්ත බන් අවුරුදු 2500 ට කලින් කීවට :yes::yes:

    ඕනි නම් කියපන් මට ඔය ප්‍රශ්නේ පැය 24ක් ඇතුලත නිර කරණය කරලා දෙන්නම් . පුද්ගල නම් ගම බෑ හැබැයි :yes::yes::yes:

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    mata adhd,social anxiety and ocd 3ma thiyenava machan.jivithe pattama dukak ban manasika ledak thiyeddi.eka mona maanasika lede unath ekai.jivithe thanikara apaayak.adhd hinda mata monavath mathaka ne.iye clz tibuna nam mata ada iye clz giyaada kiyalavath mathaka ne bn.paadam karath davasak dekak vitharai mathaka.mata mage name akuruvath sure ne ban.mata kisima deyak sure ne.hithannath be.mama magema name akuru tikath guess karala kiyanne.mokada mata mathakath ne hithannath be.ape geval peththe unath mama atharaman venava mata paraval mathaka neti hinda.ekata sellam karapu yaaluvek unath ilaga davasedi dekkahama jivitheta dekke neti ekek vage.mokada mata uth ekka sellam kara kiyala amathaka vela hinda.thava kenekta kochchara hoda deyak kiyanna heduvath eeka kiyavenne eyaata karana apahaasayak vidihata.antimata hodak karanna gihin yaaluva tharaha venava.mage concentration binduvai.himin ena boolayakvath alla ganna be mata.boolayak visi karaganna be.me lede hedenn issella mata hodata cricket puluvan ban.den boolayak alla gannavath be.ocd hinda ekama de aye aye karala epa una ban.eka nam den tikak hodai.adhd thama poddakvath hoda ne.social anxiety gena kiuvoth mama issara lassana kellek dekkath eti dekka thappareme mama ekita love.e tharam mage manasika mattama pahalai.kellek mage lagata avath ethi mama sihi neti venna vage.papuva maara vidihata gehenava.katata kela ne.hitha ganna be.daadiya daanava yakek dekka vage.kellek nemei hodama yaaluva ekka katha karannath mata lejjai ban.katha karahama hithenava mama hariyata katha kare ne kiyala.eka hinda aye katha karala kiyanava veredi deyak kiuva nam sorry kiyala.clz ekakata giyath mata denenne mulu clz ekama mama dihe balan innava vage.mama itin robo kenek vage ethakota.gal gehila innava.manasika ledak kavadaavath kenekta vistara karanna be machan.e vage ledak hedennama one eka therum ganna.nethiva kaatavath thaman vidina duka therum ganna be.mama kiyapu hema ekakma eththa.kisima boruvak kiuve ne.

    mata doctors lage names nam kiyanna be mokada mata thaama kiyanna tharam hodak ne beth biuvata.menna me site ekata evith register veyan.eeke innava mulu lookema inna api vage mental disorders thiyena kattiya.chat karannath puluvan.api vage aya thaniyen nemei inne kiyala denenakotath podi sahanayak denenava neda? ekai mama kiuve e site ekata yanna kiyala.oyaava poddakvath therum ganna puluvan kenek innava nam e site eke inna aya thamai ithin.http://www.socialphobiaworld.com/... kiyanna thiyenne ithin puluvan tharam ikmanata doctor kenek lagata yanna.beth valin hoda vennath puluvan.hoda novennath puluvan.good luck :)

    ambo bung umbata henama awul wage :/
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඕනි නම් කියපන් මට ඔය ප්‍රශ්නේ පැය 24ක් ඇතුලත නිර කරණය කරලා දෙන්නම් . පුද්ගල නම් ගම බෑ හැබැයි :yes::yes::yes:

    :rolleyes::rolleyes::rolleyes:
    පුද්ගල නම,ගම,තනතුර නැතිව ඒ වැඩේ කරන්න බෑ නේද සහෝ..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    :rolleyes::rolleyes::rolleyes:
    පුද්ගල නම,ගම,තනතුර නැතිව ඒ වැඩේ කරන්න බෑ නේද සහෝ..

    නෑ බන් මම කිව්වේ ලෙඩේට බේත් දෙනවා කියන එක නෙවෙයි. දැනට මේ ප්‍රස්නේ තියන කෙනා හරියටම කරන්න ඕනි මොකක්ද කියල කියන්නම් කියල මම කිවේ . එකට මට මේ ප්‍රස්නේ තියෙන කෙනාගේ පුද්ගල නම් ගම ඕනි නෑ කියල කිව්වේ. :confused::confused:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mata adhd,social anxiety and ocd 3ma thiyenava machan.jivithe pattama dukak ban manasika ledak thiyeddi.eka mona maanasika lede unath ekai.jivithe thanikara apaayak.adhd hinda mata monavath mathaka ne.iye clz tibuna nam mata ada iye clz giyaada kiyalavath mathaka ne bn.paadam karath davasak dekak vitharai mathaka.mata mage name akuruvath sure ne ban.mata kisima deyak sure ne.hithannath be.mama magema name akuru tikath guess karala kiyanne.mokada mata mathakath ne hithannath be.ape geval peththe unath mama atharaman venava mata paraval mathaka neti hinda.ekata sellam karapu yaaluvek unath ilaga davasedi dekkahama jivitheta dekke neti ekek vage.mokada mata uth ekka sellam kara kiyala amathaka vela hinda.thava kenekta kochchara hoda deyak kiyanna heduvath eeka kiyavenne eyaata karana apahaasayak vidihata.antimata hodak karanna gihin yaaluva tharaha venava.mage concentration binduvai.himin ena boolayakvath alla ganna be mata.boolayak visi karaganna be.me lede hedenn issella mata hodata cricket puluvan ban.den boolayak alla gannavath be.ocd hinda ekama de aye aye karala epa una ban.eka nam den tikak hodai.adhd thama poddakvath hoda ne.social anxiety gena kiuvoth mama issara lassana kellek dekkath eti dekka thappareme mama ekita love.e tharam mage manasika mattama pahalai.kellek mage lagata avath ethi mama sihi neti venna vage.papuva maara vidihata gehenava.katata kela ne.hitha ganna be.daadiya daanava yakek dekka vage.kellek nemei hodama yaaluva ekka katha karannath mata lejjai ban.katha karahama hithenava mama hariyata katha kare ne kiyala.eka hinda aye katha karala kiyanava veredi deyak kiuva nam sorry kiyala.clz ekakata giyath mata denenne mulu clz ekama mama dihe balan innava vage.mama itin robo kenek vage ethakota.gal gehila innava.manasika ledak kavadaavath kenekta vistara karanna be machan.e vage ledak hedennama one eka therum ganna.nethiva kaatavath thaman vidina duka therum ganna be.mama kiyapu hema ekakma eththa.kisima boruvak kiuve ne.

    mata doctors lage names nam kiyanna be mokada mata thaama kiyanna tharam hodak ne beth biuvata.menna me site ekata evith register veyan.eeke innava mulu lookema inna api vage mental disorders thiyena kattiya.chat karannath puluvan.api vage aya thaniyen nemei inne kiyala denenakotath podi sahanayak denenava neda? ekai mama kiuve e site ekata yanna kiyala.oyaava poddakvath therum ganna puluvan kenek innava nam e site eke inna aya thamai ithin.http://www.socialphobiaworld.com/... kiyanna thiyenne ithin puluvan tharam ikmanata doctor kenek lagata yanna.beth valin hoda vennath puluvan.hoda novennath puluvan.good luck :)

    buddagama pattathata naburu weyan mchn youtube eke nirvanaya gena,wage videos balapan...sadhguru kiyala ekenekge youtube videos balanna...siyalu de nesena sulu bawa ehema terum gattama godak oya anxiety wage ewa aduwenawa etakota..
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country

    buddagama pattathata naburu weyan mchn youtube eke nirvanaya gena,wage videos balapan...sadhguru kiyala ekenekge youtube videos balanna...siyalu de nesena sulu bawa ehema terum gattama godak oya anxiety wage ewa aduwenawa etakota..

    Machn mata link karapanko PM ekakin owa tika mama patang gannawa hetama :yes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    you can take Ritalin.. Ritalin is good for ADHD, start with 20MG per dose and one after 8-10 hours
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    මේ හුය දැමූ මිත්‍රයා මේ රෝග දෙක සම්බන්ධයෙන් නම් ඔයාට තියෙන හොඳම සාර්ථකම දේ තමා මනෝවෛද්‍යවරයෙක්ව මුණගැහෙන එක..මට ඔයා ඉන්න පළාත දිස්ත්‍රික්කය කියන්න මම යන්න පූල්වන් තැන කියන්නම්. ගොඩ දාගන්න පුලුවන් දේ පරක්කු කරන්න එපා මචන්..(බෙහෙත් නම් අනිවාර්‍යයි මචෝ..ඒත් උඹ නෙට් එකේ තියෙන දේවල් බලල තමන්ට එහෙම තියෙනව කියල හිතුව නම් ඒක එහෙම නොවෙන්නත් පුලුවන් මොක්ද එක ළඟ යන රෝග ලක්ෂණ සෑහෙන්න තියෙනව.ඒ නිසා තමා මං ඔයාට කියන්නේ මනෝවෛද්‍යසායනයකට යොමු වෙන්න කියල..සල්ලි කියල යන්නේ ප්‍රවාහන ගාස්තු විතරනේ.. පෞද්ගලිකව ගන්න එක තමන්ගේ කැමැත්ත..ටිකක් ලොකු ගානක් දරන්න වෙයි.කොහොම හරි කමක් නෑ.පරක්කුකරන්න එපා[MUSTඑකක් හොඳේ..]..:yes::yes::yes::yes:

    ත්‍රෙඩ් එකේ ගොඩ දෙනෙක්ගෙ කමෙන්ට්ස් දැක්කා..
    "අඩේ අපිටත් මේවා තියෙනව නේද..අපි මොකද කරන්නේ...." කීපදෙනෙක්ම එතනට ඇවිත් නැවතිලා ඉන්නව.:dull::dull:
    මෙහෙමයි.ඕනම දෙයක් අපේ එදිනෙදා තියෙන වැඩ රාජකාරි කර ගන්න බාධා වෙන තත්ත්වෙකට ඇවිත් අපිට කරදරයක් කියන තැනට ආවම තමා අපි ඒ ගැන හොයල බලන්න ඕන.සමහරු දිගින් දිගටම නොසලකා හරිනවා.
    ඒ නිසා නියපොත්තටත් වුට්ටක් අඩුවෙන් ඉවර කර ගන්න තිබුන දේවල් ඊට වඩා දුර යන්න පුලුවන්.

    අද තාක්ෂණේ දියුණුයි.වගේම යමක් කමක් දැනුමක් තියෙන අපේ සහෘදයක් මොකක් හරි උන ගමන් ඒ සම්බන්ධයෙන් උපකාර ඉන්ටනෙට් එකෙන් මුලින්ම සලකා බලනවා.
    ඒත් යාලුවනේ අපි ඔය බලන ගොඩක් දේවල් අපේ රටට අදාලව ගැනුන දේවල් නෙමෙයි (අම්මට සිරි අදනේ දන්නේ ලෙඩවල් රට අනුව වෙනස් වෙනව කියල..එහෙම නේද..මානසික තත්ත්ව නම් අනිවා රට සංස්කෘතිය මත ලොවෙත් වෙනස් වෙනස් වෙනවා..) මන් නිකක් ඔය දේවල් ටික කියුවේ..
    1.gif

    හරි ඊළඟට ප්‍රතිකාර..
    මේවට බෙහෙත් තියෙනවද කියන එකනේ ඊළඟ ප්‍රශ්නේ..උත්තරේ අපෝ ඔව් ඇති වෙන්න තියෙනවා.:yes::yes::yes:
    ඒත් මොකටද බෙහෙත් බොන්නේ..බෙහෙත් නොබීම මේ මානසික තත්ත්ව වලින් යම් ප්‍රමාණයක් ගොඩ දාන්න පුලුවන්.(එතකොට ඒවා ලෙඩ නෙමේද..:oo::oo: මගේ උත්තරේ නම් ලෙඩ නෙමේ.:yes::yes:.අපිට එදිනෙදා ජීවිතේදි අපිට මුහුණ දෙන්න වෙන විවිධ ගැටළුකාරී තත්ත්ව ඇති වෙන්න මිනිස්සු උනාම තියෙනවා.නිතර නිතර ඒ දේවලට මුහුණපාන්න උනාම අපිට ඒ දේවල් කරදරයක් වෙලා අපේ වැඩකටයුතු වලට බාධා කරනවා ඒ වගේ වෙලාවක නොපැකිලිව ඔයාලට උපකාර ලබා ගන්න පුලුවන් කට්ටියක් තමා මනෝ උපදේශකවරු [අනේ..මට තියෙන ප්‍රශ්නත් ප්‍රශ්නද...අනික් අයගේ දේවල් එක්ක බැලුවම කියල අපිට හිතෙන වෙලාවල් තියෙනව.ඒත් පොඩි උනත් ලොකු උනත් ඒ දේ අපිට ගැටලුවක් නම් අපිට උදව් ගන්න පුලුවන්..)

    සාමාන්‍යයෙන් අපි ලෙඩක් කියල හිතුණම ඉස්සෙල්ලම යන්නේ පවුලේ වෛද්‍යවරයා ගාවට එයා ඇත්තටම හොඳ කෙනෙක් නම්..එයා ඔයාලට උදව් අවශ්‍ය නිවැරදි මගට යොමු කරනව ලිපියක් එක්ක..

    ඒ නැත්තම්..
    1). Counselor (මෙයා උපදේශන සේවයෙන්/බෙහෙත් දෙන්න බෙහෙත් ලියන්න අයිතියක් නෑ..ලියන අය ඉන්නව ඒ උනාට තහනම්..)
    2). Psychologist

    (මෙයා උපදේශන සේවයෙන්/බෙහෙත් දෙන්න බෙහෙත් ලියන්න අයිතියක් නෑ..ලියන අය ඉන්නව ඒ උනාට තහනම්.Clinical Psychologistට බෙහෙත් අවශ්‍යනම් නිර්දේශ කරන්න පුලුවන් .)
    3). Psychiatric (මෙයා බෙහෙත් වලින්) (MBBS.මෙයා තමා දොස්තර)

    Sha niyamaine ethakota gov hospital eken treatment gatha hakida.
    Man inne nam Kandy hospital ekata nikam giyama harida anith ledawalata beheth gannawa wage....