Mental Problem

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    ඉදිරියේ රාළ;20866754 said:
    ඔහොම හෙළවෙදකමේ මූලධර්ම වලට හිනාවෙන්නේ සුද්දන්ට ඕන විදියට ඔහෙගෙ මොළේ හේදිලා ගොනාට ඇන්දවිලා ඉන්න හිංදා.
    weddu hoya hoya inna be neh ban. wadiyenma inne hora weddu hinda thamai wishwaasa naththe. e hinda umba danna deyak thiye nam kiyala daapan :)
    btw, umba hela wedek da? :)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මටත් මේ ටිකම තියනවා මචන්. දවසට පැය 12ක් විතර ඉඳගෙන කොම්පියුටරේ පාවිච්චි කරන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි වගේ :confused:

    මට හිතෙනවා මට මානසික ලෙඩක් තියෙනව කියල.ඉස්කොලේ යන කාලෙ මට සුපිරි මතකයක් තිබ්බා.ඉස්කොලෙට එක එක දේවල් ගෙන්න කියනවනෙ.ඉස්සර සතියකට කලින් කිව්ව දෙයක් වත් අදාල දවසට ගෙනියන්න අමතක උනේ නෑ.ඒත් දැන් උදේ කියපු දේවල් හවස අමතක තත්වෙටම ඇවිල්ලා.කේන්ති යනවා වැඩි.මට කිසි දෙයක් කරගන්න බැහැ කියල හිතෙනව.මට දැන් යාලුවොත් අඩුයි.හැම වෙලේම තනියම ඉන්න හිතෙන්නෙ.ආත්ම විශ්වාසය නැත්තටම නැති තත්වයක් තියෙන්නෙ.මේක ලෙඩක්ද?
     

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    same here ban.... mamath IT... mama nam Dr.Jayamal de Silva gen beeth gatta Low Depression walata.... shape.... ;)
     
    reputation_neg.gif

    Mental Problem 11-03-2016 12:22 PM ponna athala ganna epa ballige puthe minihekta ledak dukak hadunawa.. para balla
    ලෙඩේට හේතුව කොහොමද යකෝ ආතල් එකක් වෙන්නේ :angry: ?
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    mchng Do I have a mental disorder ? quiz ekak karapan google karala godak ewage results accurate ehma awulak thiyenawanam danaganna puluwan
     

    AK17

    Junior member
  • Sep 30, 2016
    164
    17
    18
    මචං උම තෙහෙට්ටුවටපත් වෙලා ඉන්නේ.....
    වෙන දෙයක් කරපං විනෝදාංශයක් වගේ....
    උඹ එකම දේ එල්ලිලා ඉදලා වැඩී.....

    :yes: