Mental Problem

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    මට හිතෙනවා මට මානසික ලෙඩක් තියෙනව කියල.ඉස්කොලේ යන කාලෙ මට සුපිරි මතකයක් තිබ්බා.ඉස්කොලෙට එක එක දේවල් ගෙන්න කියනවනෙ.ඉස්සර සතියකට කලින් කිව්ව දෙයක් වත් අදාල දවසට ගෙනියන්න අමතක උනේ නෑ.ඒත් දැන් උදේ කියපු දේවල් හවස අමතක තත්වෙටම ඇවිල්ලා.කේන්ති යනවා වැඩි.මට කිසි දෙයක් කරගන්න බැහැ කියල හිතෙනව.මට දැන් යාලුවොත් අඩුයි.හැම වෙලේම තනියම ඉන්න හිතෙන්නෙ.ආත්ම විශ්වාසය නැත්තටම නැති තත්වයක් තියෙන්නෙ.මේක ලෙඩක්ද?
    සිරාවටම අහන්නෙ.විහිලුවකට ගන්න එපා.මම දැන් අවුරුදු 4ක වගේ ඉදන් ලැප් එක යුස් කරනව එක දිගට.programming කරන්නෙ.මේ ඒ නිසා වෙන දෙයක්ද?
    මට බයයි මට පිස්සු හැදේවි හෝ මතකය නැතිම වේවි කියල..
    මොකද්ද මේකට කරන්න පුලුවන්.ලෙඩක් නම් හොද ඩොක්ටර් කෙනෙක්වත් කියන්න.treat කරන්න පුලුවන්

    memory issue eka nam matath thiyanawa ban
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;20862999 said:
    මෙයාලට මේක හොද කරන්න බෑ. කීයක් ඔට්ටුද ? අඩුම තරමින් මාස 18ක් වත් SSRI/SNRI දිදි counseling කර කර ස්ව්‍යං යෝජනාද අරකද මේකද කොරන්නය කිය කිය ඇදගෙන යයි. එච්චරයි. අර drugs course එක නවත්තපු හැටියෙ ලෙඩේ නගින්නෙ ඩබල්/ට්‍රිබල් වෙලා.

    Ubata wada nam deyak ee manussaya ratata karala tiyenawa. Ube ekata nitawata hoda karanna puluwan kiyala dena sahatike mokadda. Tho kisima wedakakmak hariyata igenagena nathi wedek gava beheth kotapu pons kenek
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,807
    3,843
    113
    Delaware
    හමදාම නැහැ..හැබැයි ගොඩක් දවස් වලට බලනවා
    ඉස්සෙල්ලම වැල බලන එක නවත්තපන්
    අත හොල්ලන එකත් අඩු කරපන් එතකොට ඕක ඉබෙම හරියයි.

    :yes::yes::yes:
     
    ඉස්සෙල්ලම වැල බලන එක නවත්තපන්
    අත හොල්ලන එකත් අඩු කරපන් එතකොට ඕක ඉබෙම හරියයි.

    :yes::yes::yes:
    ඒක කරන්න බඩේ ගිණියම බස්සවන්න ඕන බං, නැතුව කොච්චර කිව්වත් හිත හැදෙන්නෙ නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20863887 said:
    ඒක කරන්න බඩේ ගිණියම බස්සවන්න ඕන බං, නැතුව කොච්චර කිව්වත් හිත හැදෙන්නෙ නෑ.
    'පිස්සෙක් මනසික රොගවලට බෙහෙත් කියන වගේ'
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20863913 said:
    ඉස්සෙල්ලාම උඹෙ ලිංගයේ පේශි ටික හයි කරගනින් බං urologist කෙනෙක්ව චැනල් කරලා :D:D.
    පිස්සට හොදටම රිදිල,:cool::cool: නොදන්න වෙදකම් කර්න්ඩ ගිහින් මිනිස්සු නොමර හිටු ගස් ගොනා,
     
    පිස්සට හොදටම රිදිල,:cool::cool: නොදන්න වෙදකම් කර්න්ඩ ගිහින් මිනිස්සු නොමර හිටු ගස් ගොනා,
    උඹමනෙ කිව්වෙ උඹේ එකේ පේශී නෑය කියලා වගේ. :D:D :lol: :lol: ම්ම ඒක නැවත මතක් කිරීමක් කළේ, උඹ කෙරෙහි අනුකම්පාවෙන්.
     

    BinBash

    Member
    Nov 1, 2016
    27
    2
    0
    පොඩි විවේකයක් ගනින්...නිවාඩුවක් දාල ට්‍රිපක් පලයන්...

    අපි හැමෝටම ඔහොම තමයි...මට හිටි ගමන් මේ අතට අරන් මෙහායින් තියන ඒක අනිත් පැත්ත හැරෙනකොට මතක නැහැ කොහෙද දැම්මේ කියල...වැඩ වැඩි වුනාම ඔහොම වෙනවා බන්...

    එත් ඔලුව නිදහස් වෙලාවට ආයේ පරණ වගේම කියන කරන ඒවා හොද මතකයෙන් කරන්න පුලවන්...ගොඩක් වෙලාවට වැඩ වැඩි වුනාම තමා ඕක වෙන්නේ..ඒ නිසා රෙස්ට් එකක් අරන් බලපන්..

    නැත්තම් භාවනා කරපන්...මම නම් කරනවා පුළු පුළුවන් වෙලාවට..එකෙන් සෑහෙන්න දෙයක් ලැබෙනවා...:)

    :D:D:D:D
    Thanks mchn
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20863932 said:
    උඹමනෙ කිව්වෙ උඹේ එකේ පේශී නෑය කියලා වගේ. :D:D :lol: :lol: ම්ම ඒක නැවත මතක් කිරීමක් කළේ, උඹ කෙරෙහි අනුකම්පාවෙන්.
    පිස්සට අසහනේ හැදෙන්ඩම රිදිල, :cool::cool: අසහනේ දුරු කරගන්ඩ රතු මිරීස් උබේ &කේ අතුල්ල ගනින්,
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    :sorry::sorry: මචං මටත් ඔය සීන් එක ඔහොමම තියෙනවා , මමත් programmer කෙනෙක්, වැලත් බලනවා නැත්තේ නෑ හිටපු හැටියේ, :confused: මට උබට අමතරව නින්ද යන්නේ නැති සීන් එකකුත් තියෙනවා බන්, හෙන ගේමක් දීලයි නිදියන්නේ :sorry: ඉස්සරනම් හොද මතකයක් තිබ්බ බන් මටත්, ඒත් දැන් උදේ මොකක්ද කිවුවේ හවස් වෙද්දී අමතකයි බොහෝ වෙලාවට :confused: වැල බලනවා කියල පැය 2/3 බලන්නේ නෑ බන් :D දවසට එකක් බලනවා එච්චරයි, එකත් සෙට් වුනොතින් තමයි, නැත්නම් වැඩ නිසා මග හැරෙනවා :rolleyes: අනේ මන්ද බන් උබේ සේතේමයි බන් මටත්, කෙල්ලට බනිනවා ඒකි මොක කලත් ලගදි ඉදලා :sorry: වෙලාවකට පවු කියලත් හිතෙනවා කියන හැමදේම අහගෙන ඉදල අඩනවා වැරද්දක් කලත් නොකලත්, මම දන්නෙත් නෑ බන් අසීමිත ලෙස තරහත් යනවා වැඩි, :confused: ඒකි නිසා හොදයි වෙන එකියෙක්නම් ගහ මරාගෙන love එකටත් කෙලවිලා ගොඩක් කල් එහෙනම් :confused: විසදුමක් හොයාගත්හොත් මටත් කියහන් බන් :)