Mentally down unaama මොකද කරන්නේ?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    1751703849901.jpeg
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Down වෙන්න හේතු හොයලා පුළුවන් නම් එක එක eliminate කරන්න ට්‍රයි කරපං, එතකොට දන්නෙම නැතුව උඹට task එකක් සෙට් වෙනවා task එක achieve කර ගන්න උඹ busy වෙනවා.

    සරල උදාහරණයක් මගේ අනාථ ජීවිතෙන් :-

    කැත කාපිරි කළුවා නිසා මමත් මානසිකව වැටිලා හිටියා, ලස්සන වෙන්න surgery කරන්න බෑ නේ බම්, ඉතින් ජිම් ගිහිල්ලා පෙනුම පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරගත්තා, තාම වෙනස් කරගෙන යනවා, කැතයි කියන insecurity එක ගැන දැන් වැඩිය හිතෙන්නේ නෑ මොකද ඒක overcome කරන විදිය ගැන focus කරලා ඉන්න නිසා
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,157
    4,820
    113
    Abyss
    sleep long hours + inspirational youtube videos

    and think deeply about life what am I doing
    why am I doing this, for whom am I doing,
    what is the ultimate goal, what do I enjoy,
    when I'm in my death bed
    what will make me
    happy looking
    back etc..

    basically bed rotting


    Otherwise you can go on spiritual path and
    understand there is no Me
    (Thiththagalle thero's
    videos)
     

    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    159
    170
    43
    * මටත් වඩා දුක් විඳින අය ඉන්නවනෙ කියලා හිත හදා ගන්නවා.
    * සංසාරෙ කොහේදි හරි කරපු පව් ගෙවෙනවා කියලා හිත හදා ගන්නවා.