Mentally down unaama මොකද කරන්නේ?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඇත්ත ඇත්ත මේට්රක්ස් උස්කේප් සර්, අපේ ස්කිල් ඉසූ එකක් නිසා තමයි බෙහෙත් කිලෝ ගනන් බොන්නේ අපි 🙏🏻🥀
    ------ Post added on Jul 7, 2025 at 10:47 AM
    මන් කියන්නෙ childhood trauma එහෙම තියන උන් ගැන නෙමෙයි.. උන්ට බෙහෙත් දෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ. මන් මේ කියන්නෙ මේ හොඳට ඉදලා එක පාරම වැස්සට තෙමිලා උණ ගන්නවා වගේ මානසික රෝග හදාගන්න උන් ගැන..
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,159
    4,821
    113
    Abyss
    මන් කියන්නෙ childhood trauma එහෙම තියන උන් ගැන නෙමෙයි.. උන්ට බෙහෙත් දෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ. මන් මේ කියන්නෙ මේ හොඳට ඉදලා එක පාරම වැස්සට තෙමිලා උණ ගන්නවා වගේ මානසික රෝග හදාගන්න උන් ගැන..
    childhood trauma hoda karanna barida bn?
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    childhood trauma hoda karanna barida bn?
    යම්තාක් දුරට පුලුවන් ඇති මන් දන් නෑ ඒ ගැනනම්.. උන් ඉතින් පව් පොඩි කාලෙ ඉදන්ම උන් ෆක් අප් වෙලානෙ.. අනික ඒව පොඩි කාලෙදි උන්ගෙ control එකෙන් එළියෙනෙ තියෙන්නෙ.. වැඩිහිටියෙක් වගේ හිතලා උන්ට situation එක එක්ක fight කරන්න බෑනෙ දිග කාලයක් එහෙම උනාම ඉතින් ඉවරයි.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    childhood trauma hoda karanna barida bn?

    trauma එකේ හොද කරන්න දෙයක් නැ, trauma එක එක්ක cope වෙන්න alter වෙච්ච neurobiology එක තමයි ආයේ සාමාන්‍ය තත්වෙට පත් කරන්න ඕනේ. ඒක ඉතින් තමන්ට subjective. තමන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද කියලා හදුනගෙන තමන්ටම තමයි විසදගන්න වෙන්නේ..
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,546
    2,410
    113
    මම නම් ගොඩක් වෙලාවට කරන්නේ එ අවුල් යන දේ නෝට් එකක් දාන් ඉන්නවා, මොකද අවුල් යන්නේ හේතුව මොක්ක්ද වගේ....ඊට පස්සේ දවස් කීපෙකින් බැලුවම හිතෙනවා ඒ දේ ඒ වෙලේ එච්චරම අවුල් යන්න ඕනේ දෙයක් නෙවේ වගේ එකක්......ඒත් දිගින් දිගටම එකම දෙට නිකරුනේ අවුල් යනවා වගේ නම් Shrink කෙනෙක්ව හම්බෙයන්....මට හිතෙන්නේ ඒක තමයි හොදම දේ
     
    • Like
    Reactions: Yin And Yang

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මම සෑහෙන කාලයක් තනියෙන් බෝඩිම්වල හිටපු කෙනෙක් නිසා හිතෙන දෙයක් මේක. අපි සැහෙන්න ක්ලීන් එකට අපේ හෙල්ත් එක ගැන හිතලා ජිම්,ජොගින් වගේ ගිහින් හිටියම එකත උදව් වෙනවා මෙන්ටලි හොදට ඉන්න.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මන් කියන්නෙ childhood trauma එහෙම තියන උන් ගැන නෙමෙයි.. උන්ට බෙහෙත් දෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ. මන් මේ කියන්නෙ මේ හොඳට ඉදලා එක පාරම වැස්සට තෙමිලා උණ ගන්නවා වගේ මානසික රෝග හදාගන්න උන් ගැන..

    එක සැරේ හැදෙන්නෙ නැ බං. කාලයක් අන්ඩලයින් තිබිලා ට්‍රිගර් වෙන්නෙ යම් කිසි හේතුවක් නිසා.

    මානසික රෝග එළියෙන් බලලා කියන්න අමාරු නිසයි අද හොඳට ඉඳලා හෙට පිස්සු කෙලිනවා වගෙ පේන්නෙ.

    එක සැරේ දවස් කීපයක් ඇතුළත හැදෙන්නත් පුළුවන් ලොකු ලොස් එකක් වගේ ආවම.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මම නම් ගොඩක් වෙලාවට කරන්නේ එ අවුල් යන දේ නෝට් එකක් දාන් ඉන්නවා, මොකද අවුල් යන්නේ හේතුව මොක්ක්ද වගේ....ඊට පස්සේ දවස් කීපෙකින් බැලුවම හිතෙනවා ඒ දේ ඒ වෙලේ එච්චරම අවුල් යන්න ඕනේ දෙයක් නෙවේ වගේ එකක්......ඒත් දිගින් දිගටම එකම දෙට නිකරුනේ අවුල් යනවා වගේ නම් Shrink කෙනෙක්ව හම්බෙයන්....මට හිතෙන්නේ ඒක තමයි හොදම දේ
    අඩෝ සිරි අයියා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මචං ජීවිතේ ෆේල් වෙන්න බය වෙන්න එපා. බිංදුව කියන්නේ මරු තැනක් අපහු පටන් ගන්න, රින ගනන්වලින් පටන් අරනුත් ගේමක් ගහලා තියෙනවා මම නන්. සල්ලි ද ප්‍රශ්නේ
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඒ නෙගටිව් දේවල් පෙට්‍රල් කියල හිතුවොත් ඒක ගිනිතියල උබට සුපිරිම එනර්ජි එකක් හදාගන්න පුලුවන් නැත්තම් උබටම විනාස වෙන්නත් පුලුවන්.
    තීරනය ඔබ සතුයි.