මන් කියන්නෙ childhood trauma එහෙම තියන උන් ගැන නෙමෙයි.. උන්ට බෙහෙත් දෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ. මන් මේ කියන්නෙ මේ හොඳට ඉදලා එක පාරම වැස්සට තෙමිලා උණ ගන්නවා වගේ මානසික රෝග හදාගන්න උන් ගැන..ඇත්ත ඇත්ත මේට්රක්ස් උස්කේප් සර්, අපේ ස්කිල් ඉසූ එකක් නිසා තමයි බෙහෙත් කිලෝ ගනන් බොන්නේ අපි
------ Post added on Jul 7, 2025 at 10:47 AM