MERN Stack igenagena wada weida?

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොඩ්ඩක් හොයල බලන්න...ඔය කසාද බැදලා car එකක් එහෙම අරන් ඉන්න අය මොනවද කරන්නේ කියල....(බහුතරය හොදේ ...)

    උන් කරන්නේ ජාවා - .නෙට් - IOS - project management - QA - Analyst (බහුතරය)

    කාර් එකක් ගන්න ජාවා කරන්න :rofl:
     
    ddr651

    Junior member
  • Sep 10, 2020
    14
    45
    13
    පොඩ්ඩක් හොයල බලන්න...ඔය කසාද බැදලා car එකක් එහෙම අරන් ඉන්න අය මොනවද කරන්නේ කියල....(බහුතරය හොදේ ...)

    උන් කරන්නේ ජාවා - .නෙට් - IOS - project management - QA - Analyst (බහුතරය)
    Meka nam pattama gon kathawak