Merry කිශ්මස් 🎄⛄✨❄️

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    උබ සුපිරි ඉන්ස්ටා පොෂ් බඩු එහෙම සෙට් කරලා ගෙදරට ගෙනල්ල ගහනවා ඇති නේ 😋 එල එල උනුත් කැම්තියි ඔන එකෙක්ට වියදම් කරන්න පුලුවන්නන්.
    ඕයි ඕයි මම කළු අනාථ කාපිරියෙක් දූපතේ උන්ට මාව සෙට් වෙන්නේ නෑ සෙනික reject 🤭🤣 (මගේ පොටෝ කෑලි එහෙන් මෙහෙන් දාල ඇති හොයා ගනින් 🤭)

    රට කෑලි නම් එනවා booking වලට ඉතින්, හැබැයි අනාචාරයේ හැසිරීම් කම්සැප සීන් නෑ උන් එක්ක professional level එකේ හැසිරෙනවා විතරයි 🤭🤗
     
    • Love
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,263
    8,155
    113
    ඕයි ඕයි මම කළු අනාථ කාපිරියෙක් දූපතේ උන්ට මාව සෙට් වෙන්නේ නෑ සෙනික reject 🤭🤣 (මගේ පොටෝ කෑලි එහෙන් මෙහෙන් දාල ඇති හොයා ගනින් 🤭)

    රට කෑලි නම් එනවා booking වලට ඉතින්, හැබැයි අනාචාරයේ හැසිරීම් කම්සැප සීන් නෑ උන් එක්ක professional level එකේ හැසිරෙනවා විතරයි 🤭🤗
    කලු කැත කොට මිටි උනාට අවුලක් නෑ.
    ටික්ටොක් ඉන්ස්ටා කෑලී වලට ලයින් කරපන් සල්ලි තියන නිසා උබට කැමති වෙනවා