Mervins Time table of the day

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    අද බ්‍රහස්පතින්දා
    08.30 - 02.00 | වහු පැටියා අලුත් ඉස්කෝලෙකට ගෙනයාම (පුතා එනකන් මහා ගොනා පොත් කියවීම )
    02.00 - 02.30 | වහු පැටියා ඇඟ පුර දාගත්ත කක්ක සෝදා ගණිතය පන්තියට රැගෙන යාම
    02.30 - 04.00 | 1 වසර ගණිතය පන්තිය අඩු කිරීම ගුණ කිරීම බෙදීම එකතු කිරීම (එතකන් මහා ගොනා මේනකාගේ ගෙදර යාම)
    04.00 - 04.30 | වහු පැටියාගෙදර ගෙනයාම
    04.30 - 05.30 | වහු පැටියා නිදි කරවීම, වහු පැටිය කල කි දේ උගේ අම්මා සමග කතා කිරීම
    05.30 - 06.00 | තේ මේසය හෝ පුන්නකු මේසය
    06.00 - 06.30 | සාටකය වන්දනාව (රජානම් සරණං .....)
    06.30 - 07.00 | වහු පැටියා නැගිටුවා පුන්නක්කු කැවිම
    07.00 - 07.30 | ඔලුවාහිනිය බල බලා පලු යන්න බැනීම
    07.00 - 08.00 | රාත්‍රී පුන්නක්කු බෝජනය
    08.00 - 08.30 | පචවාහිනියේ රටේ සංවර්දනය විකාශය බලා තැප්පිලිම
    08.30 - 10.00 | දහවල් කුණු වමාරා කෑම
    11.00 | ගව ඝාතනය සහ එළු ඝාතනය පොත් කියවමින් නින්දට යාම
     
    • Like
    Reactions: ruwanjrc

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    9f26c67a3d9fec8ca5c37a98ff7d89e7_10631.png