messanger stories නැති කලේ ඇයි?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,896
    113
    34
    Kalutara
    ඇයි බන් messanger app එකෙන් story දාන්න බැරි වෙන්න අයින් කරලා තියෙන්නේ, උඹල දැන් කොහොමද ස්ටෝරි දාන්නේ? FB app එකෙන්ද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,896
    113
    34
    Kalutara
    Mokada yako messanger eken story danna bari ara people kiyala ekata giyama story option eka lassanata tiyenne😒
    අඩේ ඇදෙ දැන් දැක්කේ ඒ සීන් එක. කොහෙද බන් කලින් ස්ටෝරි දාපු තැනට රූම් මගුලක් ඇවිල්ලනේ. මාව කරකවල අතැරියා වගේ වුනා.

    Wena wada nadda bn
    Aa dan fiber ne 😶
    Fb lite update 1ka chatr me para
    යා යා. මම FB APP එක දාගෙන නෑ. MESSANGER විතරයි.
    insta eken dapan :P
    ඉන්ස්ටා එකෙන් සින්ක් වෙනවද මැසෙන්ජර් එකට?
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Math dawas 2 ta kalin dakke ban, FB page eken danna ona,
    anika messenger eke online inna set eka FB page eke pennanawa , ekath aluth
     
    • Sad
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අඩේ ඇදෙ දැන් දැක්කේ ඒ සීන් එක. කොහෙද බන් කලින් ස්ටෝරි දාපු තැනට රූම් මගුලක් ඇවිල්ලනේ. මාව කරකවල අතැරියා වගේ වුනා.


    යා යා. මම FB APP එක දාගෙන නෑ. MESSANGER විතරයි.

    ඉන්ස්ටා එකෙන් සින්ක් වෙනවද මැසෙන්ජර් එකට?

    නෑනෙ fb iG Twitter witarai sync wenne
    Try krala na