\\\ METALLICA - ගෑන විස්තර ටිකක් බලන්න ///

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    metallica.jpg
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මෙයාලගේ "Nothing Else Matters" කියන ට්‍රැක් එක හැදුනේ අහම්බයෙන්ලු ,ෆෝන් එකට කතා කරන ගමන් ගිටාර් එකේ ස්ට්‍රින්ග්ස් ටික නිකන් උඩ ඉදන් පහලට ඕපන් ගහලා තියේන්නේ .. එතනින් තම මේක හැදිලා තියේන්නේ..හොද පෝස්ට් එකක් keep it metal \m/ +++





     
    • Like
    Reactions: deshanshashi

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචං noting else meters පට්ට ඒවගේම තවත් එකක් තියනවා turn the page සුපිරිම සුපිරි ටිකක් බලපල්ලා