meter 500 ලු පේන්නේ එකටත් AI ඕනලු

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,326
    1,729
    113
    ඔය පුකවල් කරන වෙලාවේ ඕවල fix කරලා තියෙන GPS unit ටික ඔන් කරන් පලයව් කියන්නේ නැතුව ප#ක් කරනවා මුන්. මොකක් හරි ස්තීර විසදුමක් හම්බවෙනකන් ඒකවත් කරන්න කොන්දක් නැහැනේ මුන්ට

    අනික GPS unit fix කරපු උන්ට ඕක Auto On/Off වෙන්න හදන්න බැරි උනේ මොකද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    AI ඕනි වෙන්නේ මේකයි කියලා උපකල්පනයක්

    අපේ ඇස් දෙකට වගේ දැක්කම ඒ මොකද්ද කියලා අඩුරගන්න බෑ නේ. 500m කියන්නේ ඡායාවක් වගේ එනවා ඇත්තේ. Infrared camera එකක් වගේ ඇති. එතකොට ඕකේ අදුරගන්න එක අලියද ඌරද වෙන එකෙක්ද කියල අ දුරගන්න ඕනි. ඔය ටික කරන්න AI(computer vision ) ඕනි වෙනවා. (Object detection)

    මේ AI. කියන්නේ chatgpt නෙවෙයි තව ගොඩක් දේවල් ඕක ඇතුලේ තියෙනවා.

    හැබයි හැම වෙලාවෙම Simple is better than complex rule එක ෆලෝ කරලා නෑ වගේ ගතියක් සොළුෂන් එකේ පේනවා. ඒ කොහොම උනත් මොකක් හරි කරලා බලන්නයි ඕනි.
     
    • Like
    • Love
    Reactions: ttj and Candid-B

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔය පුකවල් කරන වෙලාවේ ඕවල fix කරලා තියෙන GPS unit ටික ඔන් කරන් පලයව් කියන්නේ නැතුව ප#ක් කරනවා මුන්. මොකක් හරි ස්තීර විසදුමක් හම්බවෙනකන් ඒකවත් කරන්න කොන්දක් නැහැනේ මුන්ට

    අනික GPS unit fix කරපු උන්ට ඕක Auto On/Off වෙන්න හදන්න බැරි උනේ මොකද
    කොමිස් මදි සුද්දා ඔන් ඕෆ් කරන්න
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ප්‍රොෆ්. ලිලන්ත වැඩ්ඩෙක්...

    හැබැයි ඕක ඔය අන්ඩග්‍රැජුවෙට් ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඇති... එහෙම එකක් රියල් වර්ල්ඩ් යූස් එකට ගේන්න තව ගොඩක් දේවල් කරන්න වෙයි...

    ඕවත් අර කොවිඩ් කාලේ එක එකා බයිසිකල් ටියුබ් වලින් වෙන්ටිලේටර් හැදුවා වගේ වැඩ...