මුට පොඩි ego issue එකක් තියෙනවා..මු කට්ටියව ඉන්ටවිව් කරනවා..අරවද මේවද කියන්න හෙන කැමතියි. ඉස්සර ලංකාවේ වැඩ කරද්දිත් interview වල වෙන ඒවා ත්රෙඩ් දානවා. මෙහෙම කලා අරම කලා කියලා. කැරි පොන්නය හරි කම්පැනි එකක හිටියනම් ගහල පන්නනවාඌ ගත්ත නම් හරි. බය නැතුව වැඩක් බාර දෙන්න පුලුවන්
Sinhallu ganne neddaමේ ටිකේ interview කරනවා. ඉන්දියාවේ උන් තමයි එන්නේ වැඩි හරියක්. පට්ට අතල්.
Wife coding?Vibe Coding is the Future
check out thisw
interviewcoder [dot] co
spot on mamath okami hithuwe. ayi ban calculater eka thiyeddi agili ganinne. u chat cpt use karala hari uba kiyana ewa kiwwanam uba balaporothu uneth oya tikata utthara nam mokakda awulaමම උනා නම් මම උව ගන්නවා වැඩට. මොකද මට වැඩක් නැ වැඩේ කරන්නෙ කෙහොමද කියලා. පුලුවන්තරම් ටයිම් සේවු කරගෙන මම බලාපොරොත්තු වෙන අවුට්කම් එක දෙනවානම් උ එක කොහොමද කරේ කියන එක අදාල නැ. බලන එකම දේ උගේ ඇටිටුයඩ්ස්.
අනික මචං උබ අහලා තියෙන ප්‍රශ්නත් මෙලෝ තෙරුමක් තියෙන ප්‍රශ්නද? උබට කරන්න තිබ්බෙ උබ ඇත්තටම උගෙන් ගන්න ඉන්න වැඩේට සමාන project එකක හොද එරර් එකක් හදලා දීලා එක උ sort කරන්නෙ කොහොමද කියලා බලනවා වගේ දෙයක් කරන්න තිබුනේ.
රෝදේ හොයා ගත්තට පස්සේ අයේ එක හැදුවේ කොහාමද කියලා හොයලා වැඩක් නැ බං.
Ohoma un bn select wenakan witharai owa karanne. Kohomaharai wade goda danne na. AI ekak oya wage podi task ekak goda danna awlak nathi unata loku wadakadi hira wenawa bn.මම උනා නම් මම උව ගන්නවා වැඩට. මොකද මට වැඩක් නැ වැඩේ කරන්නෙ කෙහොමද කියලා. පුලුවන්තරම් ටයිම් සේවු කරගෙන මම බලාපොරොත්තු වෙන අවුට්කම් එක දෙනවානම් උ එක කොහොමද කරේ කියන එක අදාල නැ. බලන එකම දේ උගේ ඇටිටුයඩ්ස්.
Mekanam aththa machan. Oya wage prashana ahanne Intern ekegen neh. At least project related dewal explain karanna kiyala ewagen prashna ahanna thibbaඅනික මචං උබ අහලා තියෙන ප්‍රශ්නත් මෙලෝ තෙරුමක් තියෙන ප්‍රශ්නද? උබට කරන්න තිබ්බෙ උබ ඇත්තටම උගෙන් ගන්න ඉන්න වැඩේට සමාන project එකක හොද එරර් එකක් හදලා දීලා එක උ sort කරන්නෙ කොහොමද කියලා බලනවා වගේ දෙයක් කරන්න තිබුනේ.
රෝදේ හොයා ගත්තට පස්සේ අයේ එක හැදුවේ කොහාමද කියලා හොයලා වැඩක් නැ බං.
එහෙම ම කියන්නත් බැ නේද මචං. උ කොහොමද performance කරන්නෙ කියන එක ඉතින් බලන්න වෙන්නෙ වැඩට අරන් මාස තුන හතරක් ගියාට පස්සෙම තමයි.Ohoma un bn select wenakan witharai owa karanne. Kohomaharai wade goda danne na. AI ekak oya wage podi task ekak goda danna awlak nathi unata loku wadakadi hira wenawa
------ Post added on May 26, 2025 at 11:02 AM
මට මතක විදියට බිල් ගේට්ස්, මයික්‍රොසොෆ්ට්.කවුද මන්දා ලෝකේ ලොකුම සමාගමක අයිති කාරයෙක් කියලා තිබුනා මිනිහා එතන වැඩට ගත්තේ කම්මැලි ඩයල් කියලා.
ඒ ඇහුවම එයා කිව්වේ කම්මැලි උනාට ඒ අයට වැඩක් දුන්නම කොහොම හරි ඒක කෙටි ක්‍රමයකින් ඉක්මනට කරන්න මාර්ගයක් හොයාගන්න නිසා කියලා.
ඔයාගේ වැඩේදීත් මට හිතෙන්නේ ඔය කියන ඉන්දියානු තරුණයා දක්ෂයෙක් කියලා
ඔහු කොහොම හරි ඔබ කිව්ව දේවල් කරා ඉක්මනට.
එවැනි අයත් අවශ්‍යයි සමාගම් වලට

Oya wada karana company eka mokakda?මම උනානම් උව ගන්නවා කියන උන්ට කියන්නේ.
එහෙම උන්ව අරගෙන තමයි හුකවාගෙන ඉන්නේ.
API keys commit කරනවා. AI එකෙන් දෙන dependency ඔක්කොම දානවා. AI එකට කියලා සිම්පල් දේවල් කරගත්තට සමහර ප්‍රශ්න තියෙනවා AI එකට හරියට කියන්න ඕන දේවල්. ඔෆිස් එකෙන් කොහොමත් Github copilot paid එකයි perplexcity ද මොකද්ද paid එකකුයි දෙනවා. වෙනම AI department එකක්ම තියෙනවා. මාසෙකට පාරක් github එකේ උන් ඇවිත් අපිට copilot training දෙනවා අලුත් features use කරන හැටි
මෙතැනදී බලන්නේ මුව trust කරන්න පුලුවන්ද කියලත්. coding පුළුවන් උනා කියලා කොහොමත් ගන්නේ නැ. code කරන්න ඕන එකෙක්ට පුළුවන්. Trust කරන්න පුළුවන් වෙන්න ඕනේ. සහ Attitude හොද වෙන්න ඕනේ.
Interview එකේදිම බොරු කරනවා නම් යකෝ එතනින් ඉවරයි.
අනික මම ඔය ප්‍රශ්න ඇහුවේ උ AI use කරනවා කියල දන්න නිසා. හරි interview එකකදී coding නැ business scenarios වලට solutions or අපේ දැනට තියෙන ඇත්ත ප්‍රශ්න විතරයි අහන්නේ.
මෙතන වැළලෙන උන් indian උන් එක්ක වැඩ කරලා නැ![]()