Interview වලට AI use කරන උන්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,808
    2,703
    113
    ඌ ගත්ත නම් හරි. බය නැතුව වැඩක් බාර දෙන්න පුලුවන්
    මුට පොඩි ego issue එකක් තියෙනවා..මු කට්ටියව ඉන්ටවිව් කරනවා..අරවද මේවද කියන්න හෙන කැමතියි. ඉස්සර ලංකාවේ වැඩ කරද්දිත් interview වල වෙන ඒවා ත්රෙඩ් දානවා. මෙහෙම කලා අරම කලා කියලා. කැරි පොන්නය හරි කම්පැනි එකක හිටියනම් ගහල පන්නනවා
     
    • Wow
    Reactions: Gingy

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මම උනා නම් මම උව ගන්නවා වැඩට. මොකද මට වැඩක් නැ වැඩේ කරන්නෙ කෙහොමද කියලා. පුලුවන්තරම් ටයිම් සේවු කරගෙන මම බලාපොරොත්තු වෙන අවුට්කම් එක දෙනවානම් උ එක කොහොමද කරේ කියන එක අදාල නැ. බලන එකම දේ උගේ ඇටිටුයඩ්ස්.

    අනික මචං උබ අහලා තියෙන ප්‍රශ්නත් මෙලෝ තෙරුමක් තියෙන ප්‍රශ්නද? උබට කරන්න තිබ්බෙ උබ ඇත්තටම උගෙන් ගන්න ඉන්න වැඩේට සමාන project එකක හොද එරර් එකක් හදලා දීලා එක උ sort කරන්නෙ කොහොමද කියලා බලනවා වගේ දෙයක් කරන්න තිබුනේ.

    රෝදේ හොයා ගත්තට පස්සේ අයේ එක හැදුවේ කොහාමද කියලා හොයලා වැඩක් නැ බං.
    spot on mamath okami hithuwe. ayi ban calculater eka thiyeddi agili ganinne. u chat cpt use karala hari uba kiyana ewa kiwwanam uba balaporothu uneth oya tikata utthara nam mokakda awula
     
    • Like
    Reactions: thedigit2s

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මම උනා නම් මම උව ගන්නවා වැඩට. මොකද මට වැඩක් නැ වැඩේ කරන්නෙ කෙහොමද කියලා. පුලුවන්තරම් ටයිම් සේවු කරගෙන මම බලාපොරොත්තු වෙන අවුට්කම් එක දෙනවානම් උ එක කොහොමද කරේ කියන එක අදාල නැ. බලන එකම දේ උගේ ඇටිටුයඩ්ස්.
    Ohoma un bn select wenakan witharai owa karanne. Kohomaharai wade goda danne na. AI ekak oya wage podi task ekak goda danna awlak nathi unata loku wadakadi hira wenawa bn.

    අනික මචං උබ අහලා තියෙන ප්‍රශ්නත් මෙලෝ තෙරුමක් තියෙන ප්‍රශ්නද? උබට කරන්න තිබ්බෙ උබ ඇත්තටම උගෙන් ගන්න ඉන්න වැඩේට සමාන project එකක හොද එරර් එකක් හදලා දීලා එක උ sort කරන්නෙ කොහොමද කියලා බලනවා වගේ දෙයක් කරන්න තිබුනේ.

    රෝදේ හොයා ගත්තට පස්සේ අයේ එක හැදුවේ කොහාමද කියලා හොයලා වැඩක් නැ බං.
    Mekanam aththa machan. Oya wage prashana ahanne Intern ekegen neh. At least project related dewal explain karanna kiyala ewagen prashna ahanna thibba
    ------ Post added on May 26, 2025 at 11:02 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ahh apeth enawa bn..:lol:

    mata nam awulk naa AI use karala answer dunnata..

    mama reject karanne eka reason ekak uda witharai...give a brief intro about yourself kiwwama ekath chatgpt gahala kiyana un innawa :lol: unwa nam loweth kapanawa :rofl:
     
    • Haha
    Reactions: Aruna119

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    Ohoma un bn select wenakan witharai owa karanne. Kohomaharai wade goda danne na. AI ekak oya wage podi task ekak goda danna awlak nathi unata loku wadakadi hira wenawa
    ------ Post added on May 26, 2025 at 11:02 AM
    එහෙම ම කියන්නත් බැ නේද මචං. උ කොහොමද performance කරන්නෙ කියන එක ඉතින් බලන්න වෙන්නෙ වැඩට අරන් මාස තුන හතරක් ගියාට පස්සෙම තමයි.

    AI වලට පොඩි ටාස්ක් විතරයි හැඩල් කරන්න පුලුවන් කියන එකට නම් මමත් එකගයි. එත් මෙ යන විදිහට මචං හෙට එලිවෙනකොට AI එකකට එක prompt එකෙන් complete app එකක්ම හදලා දෙන්න පුලුවන් කියලා කිවුවත් එ තරම් පුදුම වෙන්න දෙකුත් නැති ලයින් එකක් තියෙන්නෙ.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    773
    882
    93
    කවුද මන්දා ලෝකේ ලොකුම සමාගමක අයිති කාරයෙක් කියලා තිබුනා මිනිහා එතන වැඩට ගත්තේ කම්මැලි ඩයල් කියලා.

    ඒ ඇහුවම එයා කිව්වේ කම්මැලි උනාට ඒ අයට වැඩක් දුන්නම කොහොම හරි ඒක කෙටි ක්‍රමයකින් ඉක්මනට කරන්න මාර්ගයක් හොයාගන්න නිසා කියලා.

    ඔයාගේ වැඩේදීත් මට හිතෙන්නේ ඔය කියන ඉන්දියානු තරුණයා දක්ෂයෙක් කියලා

    ඔහු කොහොම හරි ඔබ කිව්ව දේවල් කරා ඉක්මනට.

    එවැනි අයත් අවශ්‍යයි සමාගම් වලට
    මට මතක විදියට බිල් ගේට්ස්, මයික්‍රොසොෆ්ට්.
     
    • Like
    Reactions: Janatha Jhon

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මම උනානම් උව ගන්නවා කියන උන්ට කියන්නේ.
    එහෙම උන්ව අරගෙන තමයි හුකවාගෙන ඉන්නේ.
    API keys commit කරනවා. AI එකෙන් දෙන dependency ඔක්කොම දානවා. AI එකට කියලා සිම්පල් දේවල් කරගත්තට සමහර ප්‍රශ්න තියෙනවා AI එකට හරියට කියන්න ඕන දේවල්. ඔෆිස් එකෙන් කොහොමත් Github copilot paid එකයි perplexcity ද මොකද්ද paid එකකුයි දෙනවා. වෙනම AI department එකක්ම තියෙනවා. මාසෙකට පාරක් github එකේ උන් ඇවිත් අපිට copilot training දෙනවා අලුත් features use කරන හැටි

    මෙතැනදී බලන්නේ මුව trust කරන්න පුලුවන්ද කියලත්. coding පුළුවන් උනා කියලා කොහොමත් ගන්නේ නැ. code කරන්න ඕන එකෙක්ට පුළුවන්. Trust කරන්න පුළුවන් වෙන්න ඕනේ. සහ Attitude හොද වෙන්න ඕනේ.

    Interview එකේදිම බොරු කරනවා නම් යකෝ එතනින් ඉවරයි.

    අනික මම ඔය ප්‍රශ්න ඇහුවේ උ AI use කරනවා කියල දන්න නිසා. හරි interview එකකදී coding නැ business scenarios වලට solutions or අපේ දැනට තියෙන ඇත්ත ප්‍රශ්න විතරයි අහන්නේ.

    මෙතන වැළලෙන උන් indian උන් එක්ක වැඩ කරලා නැ :rofl:
     
    • Like
    Reactions: nkt

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    842
    456
    63

    Oya wada karana company eka mokakda?
    .net da java da?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නිකමට හිතන්න දැන් ඉන්න කට්ට කාල කෝඩින් ඉගනගෙන ඉන්ඩස්ට්‍රි එකේ උඩ පුටු වල ඉන්න සෙට් එක රිටයර් උණාම ඊළඟට ඉන්ටවිව් බෝඩ් වලට එන්නෙත් ඔහොම AI වලින් ගොඩ ගිය සෙට් එකක් නේද?
    එතකොට මේ දේවල් සෑහෙන්න වෙනස් වෙලා තියෙයි