Methana mokak hari Horayak thiyenawa

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ළඟදී UK වල job scam එකකුත් ලහිරු promote කරලා තිබ්බ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    ඕනවට වඩා මාකට් කරන ඌමනම් දේක මොකක් හරි කෙස් එකක් තියෙනවා
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    matath hithuna. fake huttawal wenna athi. oya lahiru pakaya thamai ara ashenge buriyani kade promote kareth. google review goo 70i e kade.
     

    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63
    aparade watch tika. automatic watch ohoma case wala danne na. Watch Winders thiyanawa danna.
    pora ewa danne nedda koheda.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,858
    113
    අම්මෝ හරි ආස ඇති අනිත් අයත් ඔය මට්ටමට එනවට :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,507
    113
    මාලඹේ
    China ඔය ඕනෑම Brand ඒකක Fake ඒවා ගහනවා ලොවෙත් හොයන්න බැහැ
    Orginal කියලා Fake විකුණන ඒවට හොදට දන්න සුද්දොත් ඇන්දෙනව 🤩
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Gold,Diamonds,luxery cars tikak pennahan

    අපිනම් වෙලාව බලන්නේ ෆෝන් එකෙන් (2)
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,171
    6,037
    113
    මන් ගාවත් තියනවා පිට කොටුවෙන් ගත්ත patek philippe එකක් උඹලට කොයින්ද ඔවා.
     
    මං ගාව තියෙන්නෙ පොඩි කාලෙ තාත්තා අරන් දීපු ප්ලාස්ටික් ඔරලෝසුවක් වෙලාව වැඩ නෑ.. බැටරි බැහැලා. පෝන් එක අයි අයි යා එකක්.. අපිට කොහෙන්ද ඕවා.. 🥲🥴
     
    • Haha
    Reactions: EdNygma

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    Mu me Salli habbai karala thiyena widihak GANA Loku sakayak thiyenawa. Ohoma cleaning 🧹 company ekak open karala keti kalekin gawal cars watch aran innawa kiyanee methana mokak hari wena horayak thiyenawa.

    Ow
    ------ Post added on Feb 20, 2023 at 8:06 PM