ඔය බස් 112 කට
බස් 500 ක් ආවොත් මිලියන 5000ක් ඕන වෙයි නේහ්?
mona gon logic da ban meh..
බස් 500 ක් ආවොත් මිලියන 5000ක් ඕන වෙයි නේහ්?
mona gon logic da ban meh..
ඩෝබියෝ අර චීනෙන් EV bus 100ක් නිකන් දෙනවා කිව්ව කථාවත් බොරුවක්..මේකේ කියනවා ඵහෙම දෙයක් සාකච්චා වුනේ නෑ කියලා..
| සේවය | වාදය | අධ්‍යාපනය | සෞඛ්‍යය | ප්‍රවාහනය |
| රජයෙන් ලබා දෙන පොදු සේවය. ජනතාව අපේක්ෂා කරන අවම ප්‍රමිතිය නිර්දේශ කරන, ලාභයක් සැලකිල්ලට නොගෙන, නමුත් සියලු වියදම් පියවා ගත හැකි සේවාවකි. | සමාජ වාදය | සිසුවන්ට ලබා දිය යුතු අධ්‍යාපන ප්‍රමිතිය නීතියෙන් නිර්දේශ කරයි. ලාභයක් ලබන්නේ නැත. ආදායමක් ඇති පවුල් වල අයගෙන්, ගෙවිය හැකි මුදලක් වියදම් පියවීම සදහා ලබා ගනියි. | රජයේ පොදු රෝහල්. ලාභයක් ලබන්නේ නැත. ආදායමක් ඇති පවුල් වල අයගෙන්, ගෙවිය හැකි මුදලක් වියදම් පියවීම සදහා ලබා ගනියි. | මෙට්‍රෝ සේවය. ලාභයක් ලබන්නේ නැත. වියදම් පියවීම සදහා මුදලක් අය කර ග්නියි. |
| පුද්ගලික සමාගම් ලබා දෙන සේවය. මේවායේ ප්‍රමිතිය රජයෙන් ලභා දෙන පොදු සේවාවේ ප්‍රමිතිය හෝ ඉහල මට්ටමක තිබිය යුතු වේ. මේවාට ලාභ ලබන්න කිසිදු සීමාවක් නැත. මේවා උපයන ලාභ මගින් ලැබෙන බුදු මුදල් වලින් රජයේ පොදු සේවාවලට ප්‍රාග්ධනය උපයා ගනියි. | ධන වාදය | පොදු පාසල් වල අධ්‍යාපන ප්‍රමිතියට එහා ගිය මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමට හැකි වේ. මේවා සදහා සාධාරන මුදලක් උපයා ගත හැකි වේ. | පොදු අවශ්යථාවන්ට එහා ගිය සේවාවක් ලබා ගත හැකි වේ. | රජයේ නිර්දේශ කල ඇති මාර්ග පොදු සේවාවට එහා ගිය සේවාවක් ලබා දී ලාබයක් උපයා ගනියි. |
| වෙලාව (24 hours) | අවශ්‍ය බස් රථ | සමාගමකට මාර්ග වෙන්දේසියට සහභාගී වීමට අවශ්‍ය අවම රථ ප්‍රමානය | මාර්ග වෙන්දේසියෙන් විකිනෙන ප්‍රමානය | මෙට්‍රෝ සේවයෙන් සපයන අතිරේකය |
| 07 - 11 | 2024 | 200 | 2000 | 24 |
| 12 - 14 | 1028 | 150 | 1000 | 28 |
| 15 - 21 | 2024 | 200 | 2000 | 24 |
| 22 - 06 | 5 | 10 | 2 | 3 |
කොහොමත් මෙක මහින්ද ගෙනාපු project එක. ඉතින් අපි මේ ආණ්ඩුව කරත් ඒකට හොඳයි කියන්නේ.බෙහෙත් කියලා වතුර විදපු, කල් ඉකුත් වෙච්ච කුණු බෙහෙත් ගෙනත් හිරේ යන්න ඉන්න ඇමතිලා හිටපු, අවුරුදු 50ක් බලේ තියාගෙන හොස්පිටල් ටිකට පහසුකම් ටිකවත් දෙන්න බැරි උනු, අඩුමගානෙ එදාවේල වත් දුවාගන්න බැරුව රට බංකොළොත් කරපු උන්ගෙ පුකවල් ලොවන වේස බයියන්ගෙ හෑලියි, අඳෝනයි දැක්කම පුදුම සතුටක් එන්නෙ.
ඕකුන් ඔය වගේ අඬලම මැරුණොත් මම ඒ සතුටට සතියක් පාටි දානවා ඇත්තමයි.![]()
ඩෝබියෝ අර චීනෙන් EV bus 100ක් නිකන් දෙනවා කිව්ව කථාවත් බොරුවක්..මේකේ කියනවා ඵහෙම දෙයක් සාකච්චා වුනේ නෑ කියලා..
Dialysis සීන් එනට හිනා වෙන එක නම් චාටර්අද බයියො අලුත් වචනයක් අහුලගෙන - ඩයලසිස්
Metro bus private දුවන්න permit නෑ තාම.ithin ubath metro bus tikk genat dapa
ethkot adanna wen naene
ahh sirawata kauda ithin ehm ekak dnneDialysis සීන් එනට හිනා වෙන එක නම් චාටර්
හරියට කෙහෙලිය, ඉස්පිරිතාල ඉස්සරහා මල් ශාලා තියෙනවා කීව වගේ
Metro bus private දුවන්න permit නෑ තාම.
Permit එක හදලා, ආණ්ඩුව ගන්නවා වගේ tax නැතුව bus ගෙන්නන්න දීලා, අවම ගාස්තුව 150ක් වගේ කලොත් පුලුවන්.
මොකද ආණ්ඩුව වගේ පාඩු පිට දුවන්න බෑනේ private උන්ට
------ Post added on Aug 12, 2026 at 11:23 AM
ඩයලසිස් කරන්නෙ නැතිව රනිල් කරපු දේවල් ලිස්ට් එකක් කියන්නද?Dialysis සීන් එනට හිනා වෙන එක නම් චාටර්
හරියට කෙහෙලිය, ඉස්පිරිතාල ඉස්සරහා මල් ශාලා තියෙනවා කීව වගේ
Metro bus private දුවන්න permit නෑ තාම.
Permit එක හදලා, ආණ්ඩුව ගන්නවා වගේ tax නැතුව bus ගෙන්නන්න දීලා, අවම ගාස්තුව 150ක් වගේ කලොත් පුලුවන්.
මොකද ආණ්ඩුව වගේ පාඩු පිට දුවන්න බෑනේ private උන්ට
------ Post added on Aug 12, 2026 at 11:23 AM