Mewa aththada

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ithin ban mama danna ekekuth ehenam innawa uta kadekata gihin badu kiyanna therenne na andara demala kiyanne eka nisa gedara un list eka liyala denawa,ehema un koheth innawa ban,unta kiyanne කිරෙන් බාල una ewun kiyala ehema una kiyala podu mahajanathawa ohoma GON part danne na :no:

    හරි මචං මං දන්නවා මමත් කිවුවේ ඔහොම උනුත් අපේ රටේ ඉන්නවා කියලා බං!:yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    හරි මචං මං දන්නවා මමත් කිවුවේ ඔහොම උනුත් අපේ රටේ ඉන්නවා කියලා බං!:yes:


    ඔව් මචං අර මම කිව්ව ජාතියේ කිරෙන් බාල උන් ඔය වගේ හැසිරෙන්නෙ,එහෙම උන් කොහෙත් ඉන්නවා,නමුත් එහෙම උන් නිසා ලංකාවේ බහුතර සාමන්‍ය මහජනතාව ඔහොම නැ නේ,මට නම් හරිම අප්‍රසන්න දෙයක් මේ එක එක ප්‍රදේශවල කොටස් අල්ලගන දාන මෙහෙම ගොන් පොස්ට් දකින එක,මෙකෙන් වෙන්නෙ දෙපැත්තෙ ඉන්න මොඩයෝ ඇරගන්න එක,ඇරගන්න තරමට හොඳ පෙජ් හිඟන්නොන්ට තමයි,මේ පෙජ් කාරයෝ පුලුවන් නම් අම්මා අප්පා හරි විකුණලා පෙජ් හිට් කරගයි,එහෙම ගොන් හරක් දැන් ෆෙස්බුක් පෙජ් කාරයෝ.