ඔව්අඩු කුලේ ගොං හැත්ත

තමන්ගේම රටේ තමන්ගේම මිනිස්සුන්ට මේ වගේ අපහාස කරන හැත්ත ඉන්නේ ලෝකෙන්ම ලංකාවේ විතරයි.මම කොලඹ හොදේ..
moda kamane ban.non of us are perfect.Matanam mewata hina aloතමන්ගේම රටේ තමන්ගේම මිනිස්සුන්ට මේ වගේ අපහාස කරන හැත්ත ඉන්නේ ලෝකෙන්ම ලංකාවේ විතරයි.මම කොලඹ හොදේ..

mona wikarada mewa ? 2019 labannath lagai 
තමන්ගේම රටේ තමන්ගේම මිනිස්සුන්ට මේ වගේ අපහාස කරන හැත්ත ඉන්නේ ලෝකෙන්ම ලංකාවේ විතරයි.මම කොලඹ හොදේ..
me rata kawadawath hadenne natthe ekane machan,raten bagekata wada pisso inne ane manda 

කොහේ එකෙක්ද දන්නෑ ඊලගට දබර ඇගිල්ලයි මාපට ඇගිල්ලයි රවුම් කර කර තව විකාරයක් කලා බලනකොට කොන්ඩම් එකක් ඉල්ලා තියෙන්නේ මං මේ බැළුම් හොයනවා ඌට දෙන්න

Matanam mewata hina alomona wikarada mewa ? 2019 labannath lagai
![]()
මෙකෙන් පෙනවා එළකිරි එකේ උන් රට වටේ ඉන්න උන්ව ආශ්‍රය කරලා නැ කියලා,මේ දෙවල් වලට මේ නම් වලින් ආමන්ත්‍රණය කරන කිසි කෙනෙක් නැ,ගොන් පෙජ් කාරයෝ හදපු ගොන් පොස්ට් එකක්...
kawda danne mama hithuwa attha wennathi kiyala 

දකුනේ උන් නෙමෙයි බං බස්නාහිර පලාතෙත් ඉන්නවා ඔහොම ඩයල් නම් කඩෙට ඇවිත් කියන නම් හරියට අඩ්ඩබඩන් වගේ තමා ඩාටා කාඩ් කියයි! ස්ටුල් වීල් කියයි මල විකාරයයි දෙමල එකෙක් එනවා පොර කම්ෆර්ට් වලට කියන්නේ සුවදමලින් එකයි කියලා හදුන් කූරැ වලට ඉදුල්කූල් කියලා ජපනෙක් දවසක් ඇවිත් අහනවා බුඩිස්ටෝල් වන් පැකට් කියලා ඔය ආතල් ගන්න නම් ඉතින් කඩයක් කරන්නම ඔනේ![]()
![]()