mewa balala redi andan paare yanna puluwanda ?

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    186543149_498768474736425_2350703238356966770_n.jpg
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    wili lajjawe baha :-(

    mun loan eka dila balaporottu wela tiyenne mun hena strong kiyala pennanna eken apiwa sawuttu wenawa indirectly
    habai itin port ekak, idamak wage sinna karanna denawa wage loan nisa hitha hadaganna tiyenne apata

    IMF eka loan ekak denna kalin balanawa kohomada mun me loan eka invest karanne, kohomada meka gewanne kiyala
    hariyata bankuwa apita loan ekak denawa wage. scene eka lankawe comis kutti, nastiya nisa ehema loan gattata gewanna baha
    ekai apita IMF eken loan ekak ganna amaru, anika ehema denawanam un conditions denawa aduma gane ubala mewawath karapan kiyala

    eka nisa api loan ganne China wage ratawal wala ukasata arawa mewa tiyala
    eka hariyata bank eken loan eka denna nisa wahane potha, idame oppuwa tiyala poli mudadaligen loan gannawa wage wedak
    True. Oka thamai aththa kathawa. Anika chinagen gaththama conditions aduine. Gahagandath lesi
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :(

    Azzam Ameenge post ekaka ekek dala thibba,

    How do i face my Bangali coworkers working under me :lol:
    කවුරුත් කතා නොකලට ඔය ඉශු එකනම් තියනවා පුතෝ.. දැන් උන් ලේබර්ස්ලා හැටියට තියාගන්න එකනම් අමාරුයි..
     
    • Sad
    Reactions: JokerFan

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    749
    610
    93
    Piliyandala
    බංග්ලාදේශය කියන්නේ අපට වඩා සම්පත් තියෙන ස්ථාවර රටක්, ගල් අඟුරු, ගෑස් නිධි තියෙනවා, මේවා වටින්නේ ආර්ථිකය ස්ථාවර කරගන්න, ලෝක ආර්ථික අර්බුද ආවත් මෙහෙම සම්පත් තියෙන රටවල් කෙළින් ඉන්නවා, අපේ රටේ තෙල් ගල් අඟුරු ගෑස් මේ මොකුත් නැහැ, පොස්පේට් මිනිරන් ටිකක් තියෙනවා, ඛනිජ වැලි නිධි තියෙනවා, එත් නමුත් විශාල ආර්ථික වාසියක් ගන්න ඒ මදි, මොකද අපි මේවා යවන්නේ අමුද්‍රව්‍ය විදිහට, ඉතින් එකෙනුත් වාසියක් ගන්න නම් ලංකාවේ ද්විතීයික කර්මාන්ත තියෙන්න ඕන, එහෙම නැහැ, තාක්ෂනය නැහැ, ඉතින් එකත් අමුද්‍රව්‍ය විදිහට යවන්නේ. අපේ රටේ මේ තියෙන ඛනිජ සම්පත් වලින් වැඩක් ගන්න නම් ඒ ගැන දැනුමක් තාක්ෂණයක් තියෙන උන් ගෙන්නවා ගන්න ඕන, එත් අවුල එහෙම කරද්දී අපේ උන් මැරෙන්න හදනවා සම්පත් විකුනනවා කියල, අන්තිමේ මොකවත් නැහැ, අපේ රටේ අදහසක් තියෙනවා එකෙක් පොහොසත් නම් ඌ හොරා, මගඩියක් කරලා ධනවත් වුනේ, ඌ දුප්පත් මිනිස්සුන්ගේ ධනය හූරා කනවා, ඔය වගේ වැල් බයිලා, ඔය ඇටිටියුඩ් ඔක්කොම සනීප කරගන්න ඕනේ. දැනටමත් අපි ප්‍රමාදයි.
    අපේ උන් සූදු කෙළියා නේ! විදේශ රටවල සේවය කරන උන් එවන සල්ලි, සංචාරකයෝ එවන සල්ලි නිසා තමයි අපේ රට කෙළින් හිටියේ. එත් අවුරුද්දට මිලියන එකක් සංචාරකයෝ එන පුංචි රටක ඒ ආදායම එක පාරටම නැති වුනාම විශාල බලපෑමක් ඇති වෙනවා, එක තමයි මේ සිද්ද වෙන්නේ. මිනිස්සුන්ට මේවා පැහැදිළි කරලා වියදම් පුළුවන් තරම් සීමා කරන්න ඕන, එත් අපේ උන් මොකක්ද කරන්නේ?
    මම දේශපානය ගැන කතා කරන්න කැමති නෑ. පුදුමාකාර කලකිරීමක් රටේ තත්වය ගැන තියෙන්නේ. එක අතකට දේශපාලකයන්ට බැනල වැඩක් නෑ. අපි අපිම ආකල්ප වෙනස් කරගන්නේ නැතුව. අපේ රටේ තැන තියෙන්නේ ප්‍රසිද්ද කෙනාට මිසක් අදාළ දෙයට දක්ෂ කෙනාට නෙමේ. මොනයම්ම දෙකින් ප්‍රසිද්ද උන කෙනෙක් කියන්නේ රටේ දේශපාලනය ඉහලම සුදුසුකම් ලබනවා කියන එක. ඒ ප්‍රසිද්දිය හොඳ දෙයකින් වෙන්න ඕනේ නෑ.
    මිනිස්සු වෙනසක් ඕනේ කියනවා 225 එලවන්න ඕනේ කියනවා. එත් මේ කල්ප කාලාන්තරයක් තියෙන්නේ පක්ෂ මාරු කර කර එකම කට්ටියක් චන්ද ඉල්ලනවා අපි දෙනවා.
    ඔය ආපු එක කෙනෙක්වත් තමන්ගේ පඩිය වැඩි කරගන්න, තමන්ට ලැබෙන ප්‍රතිලාබ වැඩි කරගන්න දඟලනවා මිසක් රටට දෙයක් කරන්න දැඟලුවේ නෑ.
    බලයේ ඉන්න අය යෝජනාවක් ගෙනවාවම විපක්ෂය හිතන් ඉන්නේ කොහොම හරි එක නැති කරලා දාන්න. රට වෙනුවෙන් කෑ ගහනවා කියල කරන්නේ තමන්ගේ චන්ද පදනම හදාගන්න.
    හැම කෙනාම හැම පක්ෂයකම බලයට ආවම තම තමන්ගේ ආධාරකරුවෝ රජයේ ආයතන වලට රිංගවනවා. කරන්න වැඩකුත් නෑ. වැඩක් කරන්න උවමනාවකුත් නෑ. හැබැයි එක රුපියලක් අඩු උනොත් රටටම පාඩු කරලා හරි ඒ රුපියල ගන්න බලනවා.
    හැම කෙනාම හැම දේම අතට ලැබෙනකන් ඉන්නවා. තමන් හම්බ කරන්න රස්සාවක් හොයන්න අදහසක් නෑ.
    ලක්ෂ කීයක් උපාධිදාරී කියල ඉන්නවද රස්සා ඉල්ලගෙන. විශ්‍රාම වැටුප් එක්ක රජයේ රස්සාම තමයි ඕනේ. මොකද නිකන් ඉන්න බලාගෙන.
    රජයේ රැකියා වල ඉන්න අය හෝ ඒ අයගේ ආශ්‍රිත ය දන්නවා රජයේ ආයතනයක වැඩ වෙන්නේ කියලා. 99% ක් තමන් හම්බකරන් කන තැන කියල හැගීමක් නෑ. ඉතින් උඩ ඉඳන් පහලටම හැමදේම නිකන් ලැබෙනවා කියන මතේ ඉන්නකොට රටක් විදියට හැමෝම දියුණු වෙන්න හිතන්නේ නෑ.
     
    • Like
    Reactions: tha123 and JokerFan

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අපේ ගමේ නායක ඇත්තෝ කරන දෙයකින් ගමටම ලැජ්ජාවට පත්වෙන්න වුනොත් මොකක් වෙයි කියලාද හිතන්නෙ? :rolleyes:
    දඬුවම ආරම්භ වෙන්නේ ගමෙන් පිටුවහල් කිරීමෙන්. (පිට ලෝකෙට යැවීම)
    කොහොමත් එහෙම වෙන්නේ නෑ කියලා තහවුරු කරගන්න පුද්ගලයෙක් විතරයි අපේ ගමේ නම් නායකත්වයට පත්වෙන්නේ.
    ඒත් බැරිවෙලා මොකක් හෝ ක්‍රමයකින් වුනොත් වෙන දේවල් ගැන නීතිය ළමා වයසේ ඉඳන්ම අපට උගන්වනවා. :)
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,732
    4,807
    113
    එලකිරි හන්දිය
    ආණ්ඩුවේ කසල ශෝදකයෝ තාම මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා නෑ වගේ. සමහරවිට උන් මේක දකින එකක්ම නෑ.

    දැක්කත් ගූ ඇන්පී., ජෙප්පෝ කියලා උන්ට බනලා යන්ඩ යයි. කාලකණ්නි !!!
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    දැන් අනික් පැත්තට බංගලි කියන්නෙත් ගූ රටක් නේ ?
    උන්ගෙ රටෙත් පොලිටික්කො මේක යොදාගනිවි උන්ගෙ රටෙ උන්ට චූන් එකක් දෙන්න .
    අපි ලංකාවටත් ණය දුන්නා කියලා
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉස්සර අටලංකාවට අයිති රටක් තමයි බංග දේශය නොහොත් නූතන බංග්ලාදේශය රාවනා රජු පාලනය කරපු ඉස්සර ඕකුං අපිට පදිරි වෙලා හිටියේ 😁
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අපේ උන් සූදු කෙළියා නේ! විදේශ රටවල සේවය කරන උන් එවන සල්ලි, සංචාරකයෝ එවන සල්ලි නිසා තමයි අපේ රට කෙළින් හිටියේ. එත් අවුරුද්දට මිලියන එකක් සංචාරකයෝ එන පුංචි රටක ඒ ආදායම එක පාරටම නැති වුනාම විශාල බලපෑමක් ඇති වෙනවා, එක තමයි මේ සිද්ද වෙන්නේ. මිනිස්සුන්ට මේවා පැහැදිළි කරලා වියදම් පුළුවන් තරම් සීමා කරන්න ඕන, එත් අපේ උන් මොකක්ද කරන්නේ?
    Ape Deshapulwuo hora kanawa. Billion ganan hora kanawa. Eka thamai karanne
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    බය වෙන්න එපා බන්. ඕක ගෙවන්නේ නැහැනේ.. එතකොට රුපියල් මලවලා කන්නද මුන්? යක්ඛ පුත්තු එක්ක නයින්ට සෙල්ලම් නැහැ.. පුකෙන් යන්නේ.. පුකෙන්.. බන්ගලිකාරයෝ ණය දෙන්නේ පලවෙනිවතාවට උනාට ලංකාවේ උන් ණය ගන්නේ පලවෙනිවතාවටද? පුරුදු වෙන්න මේවා කරනවා කියල හිතුවද?
    Utto eke :LOL:
     
    • Love
    Reactions: Battery Podda

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නිවටයෙක් ජනපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි

    #මාරවැඩේලංකාවටවුනේ
    #අපිහම්බකලොත්අපිබොනවා
    #අපිතමාහොදටමකලේ


    අර එරොසන් පොන්නයට කියපල්ලා නයක් නෙවෙයි ගත්තෙ කියලා ඔකේ කමෙන්ට් කරන්න කියලා 🤣🤣
    ඌ මේ දවස් වල චීනට උක දෙනවා
    ------ Post added on May 30, 2021 at 2:11 PM