mewa balala redi andan paare yanna puluwanda ?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    හිත හදාගැණීමෙ බයි ටොක්ස් කමින් සූන්

    " විජය රජ්ජුරුවො වංග රටෙන් (වත්මන් බංග්ලාදෙශෙන් ) නේ ආවෙ ?
    " අපෙ ජාන 70% ක් බංගලි ජාන වලට සමානයි නේ ?"

    " ඔළිඳ තියෙන්නෙ කොයි කොයි දේශේ ?"
    "ඔළිඳ තියෙන්නෙ බංගලි දෙශේ "
    We have become a BungledDesh........ :( (Thanks to our politicians, current & past)
     
    • Sad
    Reactions: BruceWayne92

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මීට පස්සේ හිතපන් රාජපස්සලා නැති ලංකාවක ඉපදෙන්න කියලා. මුන්ගේ හත් මුතු පරම් පරාවම ලංකාව ණය කරලා කාලා දාලා තියෙන්නේ. නාකි මයිනා මැරෙන්නෙත් නෑ.
     
    • Like
    • Sad
    Reactions: RLT4U and malrulz

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බංගලියෝ කියන්නෙ අපේ ආදී මුතුන් මිත්තෝ නෙව :yes: අමාරුවක් උනාම මහගෙදර ගිහින් අම්ම තාත්තගෙන් අතමාරුවක් ඉල්ලගන්න ළමයි ලැජ්ජ වෙන්නෙ නෑ නෙ ඒ වගේ තමා :P
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    Hukana ratak meka rata wate sagare, yako kochchrk apita service denna puluwnda ratawal walta. me huttige puthala comis kutti walta withrai ratawal gane gihilla salli illane. apita goda ynna puluwn hariyata service tika ratawal walta dunnanm.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,139
    24,197
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මීට පස්සේ හිතපන් රාජපස්සලා නැති ලංකාවක ඉපදෙන්න කියලා. මුන්ගේ හත් මුතු පරම් පරාවම ලංකාව ණය කරලා කාලා දාලා තියෙන්නේ. නාකි මයිනා මැරෙන්නෙත් නෑ.
    වෙන රටක් තමා එහෙනම් ඉතින්. මුන්ගෙ පරම්පරාව කවද නතර වෙයිද. නතර වෙන්න කලින් රට කාලම ඉවරයක් කරයි. :lol:
     
    • Like
    Reactions: Srilankan1

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,856
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mahinda ponnaya tamay 227 prado genna dunne
    higana hutta
    higa kanawa
    badurdin ekka gulf eke gihin higa kala salli genawa
    okata goda emak na budunge rate karana sakkili wada walata
    yako dakune ekek welath rata goda danne nati hati shit

    බලන් ගියාම දැන් කාගේත් බඩුව වෙලා ලංකාව.. මෙච්චර කාලයක් සුද්දා ගහනවා ගහනවා කිව්වත් දැන් බන්ගලිකාරයොත් ගහනවා කියන්නේ දැන් ඉතින් චීනා නතින්..

    lanka ads ekata dunna wage mahindalata gahala wadak na namal latath wadak na unge lamaynta gahanna barida ban me karana waradi walata lamaynge pitin yanawa kiyala hena illa lla post dammoth social media eke

    lamaynge photos videos dala munge horakan dala anthimata hena illanawa
    mokada kiyanne uba ?
    ------ Post added on May 30, 2021 at 2:55 PM
     
    • Like
    Reactions: RLT4U

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වෙන රටක් තමා එහෙනම් ඉතින්. මුන්ගෙ පරම්පරාව කවද නතර වෙයිද. නතර වෙන්න කලින් රට කාලම ඉවරයක් කරයි. :lol:
    අනික් උන්ටත් කන්න දෙයක් ඉතුරු කරොත් පුදුමයි
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Wes* ballo tikak bn. rata kawa. shik.
    මට පුදුම මේ බල්ලෝ ටික රට කනකොට ඒකටත් හුරේ දාන උට්ටලා ඉන්න එක ගැන. ආයේ ඉතින් උන් දන්නවා උන් මොන හොරකමක් කරත් උන්ට උක දෙන හොර ඝන ගෙඩි ටිකක් බූරුවෝ රැලක් ඉන්නවා කියලා.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මට පුදුම මේ බල්ලෝ ටික රට කනකොට ඒකටත් හුරේ දාන උට්ටලා ඉන්න එක ගැන. ආයේ ඉතින් උන් දන්නවා උන් මොන හොරකමක් කරත් උන්ට උක දෙන හොර ඝන ගෙඩි ටිකක් බූරුවෝ රැලක් ඉන්නවා කියලා.
    @erozan
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    LbpjTQ6.png
    aneda kiyanne.. reddak adan inna hambawenne na aye

    redi adan inn ahambenne na. loan ekak gannakota me wage ratakin ganne ahawal ekakatada :(
    ------ Post added on May 30, 2021 at 4:13 PM
     
    • Haha
    Reactions: 001flyD