mewa eththa neda

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    538840_256546194465665_1390683409_n.jpg

    :P:P
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මෙතන තියෙන්නේ ඇත්තටම ඒකකෘතිකරණයක් නමුත් බහුතර අවස්ථා ගත්තම තත්වේ මේකයි..

    1. කාන්තාවන් කියන්නේ සාමාන්‍යයෙන් ශක්තියෙන් අඩු කොටසක් පිරිමින් වගේ නෙවෙයි.. ඉතින් දුර්වල කොටසකට පහර දීම ලැජ්ජ නැති කමක් තමයි.. නමුත් ශක්තිමත් කාන්තාවනුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා නමුත් මේක ඉතා අඩු සම්භාවිතාවකින් වෙන දෙයක්..

    2. ඔව්, ගොඩක් කාන්තාවන් එහෙම කරන්නේ තමන්ගේ තියෙන ස්නේහේ පෙන්වන්න මිසක් වෙන චේතනාවකින් නෙවෙයි..

    3. ඒකත් ඇත්ත කිසිම කාන්තාවකට ඕනේ නෑ කාමුක චේතනාවක් හිතේ තියාගෙන පිරිමින්ගේ Toilet ඇතුලට යන්න . නමුත් ගොඩක් පිරිමින් කරන්නේ රාගික චේතනා හිතේ තියාගෙන Toilet ඇතුලට යන එකයි.. හැම දෙනාම මෙහෙම නෑ ඒකයි මම මුලින්ම ඒක සදහන් කරේ..

    4. පිරිමින් කාන්තාවන් දිහා බලන්නේ ගොඩක් වෙලාවට රාගික චේතනා නිසා හෝ මාලයක් කඩා ගෙන යන්න උවමනා වුන විටයි (දන්න අදුනන කෙනෙක් නොවේ නම්) නමුත් කාන්තාවන් එසේ බලන්නේ තමන්ට තර්ජනයක් වෙන අය හදුන ගන්නයි..

    5. මේ සංකල්පය ආවේ ඉස්සර කාන්තාවන් රැකියාවටක ගියේ නෑ ඉතින් කාන්තාවන් ළග මුදල් තිබුනේ නෑ ඉතින් පිරිමියා තමයි වියදම් කරේ හැම එකටම තාමත් ඒ පවතින්නේ ඒ සම්මතයයි..

    6. හැමෝම එකිනෙකාට උදව් විය යුතුයි.. නමුත් බර දෙයක් උස්සද්දි ශක්තිවන්තයා දුර්වලයාට උදව් විය යුතුයි.

    ඉතින් සාමාන්‍යයෙන් කාන්තාවන් ශරීර ශක්තියෙන් දුර්වල නිසා පිරිමියාට සාපේක්ෂ ලෙස පිරිමින් කාන්තාවන්ට උදව් කර යුතුයි නමුත් අම්තක කරන්න එපා ශක්තිමත් කාන්තාවන් සහා දුර්වල පිරිමින් වුනත් ඉන්න පුලුවන් කියලා.

    7. කලින් කිව්වා වගේ ගොඩක් පිරිමින් කාන්තාවන්ව ස්පර්ෂ කරන්න එන්නේ ගොඩක් වෙලාවට රාගික චේතනා වෙන් නමුත් කාන්තාවන් පිරිමියෙක්ව හෝ තවත් කාන්තාවක්ව ස්පර්ෂ කරන්නේ සුහදතාව ප්‍රකාශ කරන්නයි..
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ

    i5w2f6.gif
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo

    :oo::oo::oo::oo:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ

    :confused::confused::confused: