mewa ganath tikak hithapalla

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මේ කතාව මම ගොඩක් කල් ඉදන් කියන්න හිටියා.ඒත් typ කරන්න වෙලාවක් හම්බ උනේ දැන්.මම දැක්ක .කිහිප දෙනෙක් fake වගයක් හදල තියනවා අපේ රටේ හිටපු විශිෂ්ඨ රජවරුන්ගෙ නම් වලින් .රජවරු විතරක් නෙමෙයි ‍රැජිණන්ගෙත් නම් වලින් හදල තියනවා.හදපු එවුන්ට අහවල් එකට අමුතු fun එකක් ඇති.ඒත් පොඩ්ඩක් හිතපල්ල අනිත් එවුන්ව අපි හදන්න කලින් මේවා අපි නවත්තන්න ඕන.මේවා දකින හම්බයො විතරක් නෙමෙයි අනිත් එවුනුත් පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇති.බලපල්ල අනිත් එවුන් මේ වගේ වැඩ කරනවද කියලා.දැන් කියන්න එපා උන් තමා මේව හදන්නෙ කියලා.වෙන්න පුලුවන්.ඒත් මම මේක කියන්නෙ අපේ සිංහල කියලා නමට ඉන්න හැතිකරේට.මේවගෙ දෙතුන් දෙනෙක් හිටියොත් ඇති ලොකු විනාශයක් කරන්න.මේ වගේ පහත් වැඩ කලාම හම්බවෙන දේ මොකද්ද??

    තව දෙයක් මතක ඇතිනෙ රාවනා ආපහු නැගිටල කියලා ලොකු කතාවක් ගියා.කාටද මේ විකාර විදියට කතා කරන්නෙ??රාවණා හිටිය නම් ලංකාව කොහොම තියේවිද කියල ටිකක් හිතපල්ලා.ලෝකෙ පලමු ගුවන් යානය අර රයිට් සහෝදරයො හදපු මගුල නෙමෙයි.ලංකාවේ හදපු දඩුමොණරේ.ඒක කාටවත් බොරු කියන්න කියල බැහැනෙ?? රාවණාට වැරදුනේ සීතාව මෙහෙට ගෙනාපු එක .එහෙම ගෙනාවෙ නැත්තම් මහ ලොකු රාමායනය ලොවෙත් නෑ.මොකද රාමයනයෙත් මහලොකුවට කියන්නෙ රාවනා පරාජය කරපු විදියනෙ.දැන් ටික දවසකට කලිනුත් photo එකක් දාල තිබුනා දඩුමොණරෙ දැක්ක කියලා.photo එක edit කරපු *** පුතාට ගහන්න ඕන දෙකේ දෙකේ පොල්ලකින්.උන් දන්නෙ නෑ විහිලු කරන්නෙ මේ ලංකාවට කියලා.

    ඊජිප්තුවේ පිරමීඩ හදන්න ලන්කාවේ සහය ලැබුනා කියල කියන්න පුලුවන් දේවල් තියනවා.මතක ඇති අටපට්ටමේ පෙන්නුව පිරමීඩ වල සිංහල අකුරු තියනවා.එහෙව් ඉතිහාසයක් මහ ලොකු ග්‍රීසියටවත් නෑ.ලංකාව මේ වගෙ තත්වෙට වැ‍ටුනෙ ලංකාවෙම ඉන්න උන් නිසා නැතුව දැන් ආණ්ඩුවේ මස් ක‍ටු ලෙවකන අධිරාජ්‍යවාදී කාරයෝ නිසා නෙමෙයි.
    ලංකාව කියන්නෙ යක්කුගෙන් වැඩ ගත්ත ජාතියක් ඉන්න රටක් එහෙව් එකේ මේ අපේම උන් කරන joke එක මොකද්ද??

    අනික නිධාන කතාව.ඒ නිධන් ගන්න කතාව ඇත්ත.නිධන් ගත්ත අය ඉන්නවනේ නැතුව නෙමෙයි නේ.නිධන් හෑරුව ඇත්ත.ඒත් ඒවා මාධ්‍යහරහා ගියේ අවුරුදු 2ක තුනකට පාරක්.හිතුවද ඇයි නිධන් හාරන්න පෙලඹුනේ කියලා???රටේ තියන භාණ්ඩ වල මිල ගනන් දිහා බැලුවාම මාසෙට හම්බවෙන සොච්චමෙන් පුලුවන්ද මාසයක් ජීවත් වෙන්න??නිධන් හාරන්න කෝටිපතියො ගියාද?? නැහනේ?ගියේ එදාවේල හම්බ කරගන්න අමාරු අය.නිධන් කතා තිබුනට ඒවා පස්සෙ මිනිස්සු ගියේ නෑ.ඒව පස්සෙ යන්න ගත්තේ මේ ලගදි.කරපු විනාශය කොහොමද කියල පත්තර වලින් හරි දකින්න ඇතිනේ.

    තමන්ගෙ වැරදි තමන් හදාගන්න ඕන අනිත් එවුන් හදන්න කලින්
    මේවා සේරම මගේ අදහස්
    rep කපපල්ලා ඒකට කමක් නෑ.
    කපන එවුන්ගේ වගේ සිය ගුණයක් මට rep තියනවා
     
    King-Rawana

    Banned
    Jul 20, 2012
    107
    7
    0

    Umba monada oi KING RAWANA ,mama gana danne... kata wahan hitapan higanna,...
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Uba kiyana kathawe maara aththak tiyenawa ban.
    Meka balalawath meke inna kalakanni kerana balu wada nawathwai kiyala hithamu.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ටිකක් සැරට කියුවත් කතාව වැරදී කියලා කාටවත් කියන්න බැහැ හිතට එකඟව.ඇත්තට අපි කරන්නේ අපේ අතීතය ගැන ආඩම්භර වෙන එක විතරයි..සුද්දා හෙලුවෙන් හිටි කාලේ අපි රෙදි ඇඳන් හිටියා ඒත් අද වෙද්දි අපි උන්ට රෙදි මහනවා.අපිට ආඩම්බර වෙන්න පුලුවන් අතීතයක් තියෙනවා ඒ දේවල් ‍රැක ගන්න අපි කීයෙන් කීදෙනාද ඒ වෙනුවෙන් කියලා දෙයක් කරන්නේ..අද තියෙන්නේ තමන්ගේ වැඩක් බලා ගෙන පැත්තකට වෙලා ඉන්න සංස්කෘතියක් මොකෝ එකතු වෙල දෙයක් කරන්න ගියොත් විනාසයි..අපිට රටවල් අල්ලන්න යන්න බැහැ..රට හදන්නත් බැහැ (දැනට) අපිට අපිව හදා ගන්න පුලුවන් නම් ඒ ඇති..
     
    • Like
    Reactions: rudayas

    Boru baila kiyanne nathuwa hitapan