mewa ganath tikak hithapalla

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    කතාව ඇත්ත මචන්.

    " නිධන් හාරන්න කෝටිපතියො ගියාද?? නැහනේ?ගියේ එදාවේල හම්බ කරගන්න අමාරු අය. "

    එත් උබේ මේ මතයට මං විරුද්දයි. වැඩිපුර නිදන් හාරන්නේ දුප්පත් මිනිස්සු නෙමෙයි, හොදට සල්ලි තියෙන එවුන්.
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    hemadama api kale sudda heluwen inna kale apita arawa tibba wema tibba arawa kala mewa kala kiyana ekai but den balapan machanlaaa api den inne koheda kiyalaaa
    aduma gaane a kale apita tibba dewal wath den neeee
    sudda den rocket yawanawa but api ??
    sudda diyunu wela api aa passata gihilla..... aththatama wela tiyenne eka neda ?
    apita godak diyunu sanscruthiyak tibba but den apita mukuth neee
    ai ehema wela tiyenneee ???


    (oya REP mang sathekata ganan gan neee kepuwath ekai dunnath ekai)
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    යොත් ඇති ලොකු විනාශයක් කරන්න.මේ වගේ පහත් වැඩ කලාම හම්බවෙන දේ මොකද්ද??

    තව දෙයක් මතක ඇතිනෙ රාවනා ආපහු නැගිටල කියලා ලොකු කතාවක් ගියා.කාටද මේ විකාර විදියට කතා කරන්නෙ??රාවණා හිටිය නම් ලංකාව කොහොම තියේවිද කියල ටිකක් හිතපල්ලා.ලෝකෙ පලමු ගුවන් යානය අර රයිට් සහෝදරයො හදපු මගුල නෙමෙයි.ලංකාවේ හදපු දඩුමොණරේ.ඒක කාටවත් බොරු කියන්න කියල බැහැනෙ?? රාවණාට වැරදුනේ සීතාව මෙහෙට ගෙනාපු එක .එහෙම ගෙනාවෙ නැත්තම් මහ ලොකු රාමායනය ලොවෙත් නෑ.මොකද රාමයනයෙත් මහලොකුවට කියන්නෙ රාවනා පරාජය කරපු විදියනෙ

    රාමායනයේ තියෙන්නේ රාවනවා පරද්දපු හැටි විතරක් නෙමේ මුලින්ම රාවන ගැන කියන්නෙත් එතැනදී තම

    රාවන ෆැන්ටසි එක ලියුවේ ඉන්දියන් කාරයෝ මහා වංසේ ලියපු අයවත් රාවන ෆැන්ටසිය බාරගත්තේ නැහැ
    රසදිය වලින් දුව වන දදුමොනර තිබුණන, ඊට පස්සේ අපි දන්නා ඉතිහාසයේ දුටුගැමුණු
    දුනු ඊතල අලි ඇතුන් ගෙන් යුද්ද කරන්නේ දදුමොනරේ කෑල්ලක්වත් අනුරාදපුර පොළොන්නරු යුගවල නැහැ
    අඩුම ගානේ රාවන මැජික් ගැන සදහනක් වත් අනුරාදපුර පොළොන්නරු යුගවල දකින්න නැහැ


    ඊජිප්තුවේ පිරමීඩ හදන්න ලන්කාවේ සහය ලැබුනා කියල කියන්න පුලුවන් දේවල් තියනවා.මතක ඇති අටපට්ටමේ පෙන්නුව පිරමීඩ වල සිංහල අකුරු තියනවා
    සිංහල අකුරු පිරමිඩ වල තිබුනානම් සිංහල අක්ෂර සිංහලයන්ගේ nirmaanayak නෙමේ එක
    පිරමිඩ් හදපු එවුන් තම සිංහල අකුරුත් හදල තියෙන්නේ මොකද සිංහල අක්ෂර මුලින්ම ලංකාවේ දකින්න
    ලැබෙන සෙල් ලිප් වලට වඩා පැරණි ඉතිහාසයක් පිරමිඩ් වලට තියනවා මේ කතා අහන්න තියෙන්නේ
    හසන්ත මහත්තයාගේ පට්ටමේම තම


    අනික නිධාන කතාව.ඒ නිධන් ගන්න කතාව ඇත්ත.නිධන් ගත්ත අය ඉන්නවනේ නැතුව නෙමෙයි නේ.නිධන් හෑරුව ඇත්ත.ඒත් ඒවා මාධ්‍යහරහා ගියේ අවුරුදු 2ක තුනකට පාරක්.හිතුවද ඇයි නිධන් හාරන්න පෙලඹුනේ කියලා???රටේ තියන භාණ්ඩ වල මිල ගනන් දිහා බැලුවාම මාසෙට හම්බවෙන සොච්චමෙන් පුලුවන්ද මාසයක් ජීවත් වෙන්න??නිධන් හාරන්න කෝටිපතියො ගියාද?? නැහනේ?ගියේ එදාවේල හම්බ කරගන්න අමාරු අය.
    නිදන් හාරන්න කෝටිපතියෝ ගියේ නැති උනාට හාරන්න ගෙනාපු මැෂිම කොටි 10 වඩා වැඩි
    එදා වෙලා හම්බකරන මිනිස්සු දුක් මහන්සියේ සල්ලි එකතු කරලා වෙන්න ඇති ඒ
    මැෂිම අරන් තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ දුක ගැන හිතල වෙන්න ඇති හමුදාවෙන්
    නිදන් තියන තැන කොටු කරලා ටකරන් ගහල මුරකරන්නේ


    uba hariyata kathaakaranne lagadi lankaawata goda bahapu suddek wage
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    hemadama api kale sudda heluwen inna kale apita arawa tibba wema tibba arawa kala mewa kala kiyana ekai but den balapan machanlaaa api den inne koheda kiyalaaa
    aduma gaane a kale apita tibba dewal wath den neeee
    sudda den rocket yawanawa but api ??
    sudda diyunu wela api aa passata gihilla..... aththatama wela tiyenne eka neda ?
    apita godak diyunu sanscruthiyak tibba but den apita mukuth neee
    ai ehema wela tiyenneee ???


    (oya REP mang sathekata ganan gan neee kepuwath ekai dunnath ekai)

    උඹ කියල තියෙන්නෙත් මම කියපු කතාවම තමයි..අපි ආපස්සට ගිහින් නැහැ මචන් එක තැනක නැවතිලා තියෙන්නේ ආයේ පටන් ගන්න අපේ උන්ට ඕන කමක් නැහැ..රජයත් ඒක වාසියට හරවගෙන යුද්ධයෙන් රට අවු 30ක් පස්සට ගිය එක තමයි මේ කියලා මිනිස්සුන්ගේ හිත හදනවා..අවු.1කට 2කට පාරක් ජපානයට කොච්චර නස්පැත්ති වෙනවද බලහන් මචන් අර ආපු සුනාමියෙන් නැති උන දේවල් ආයේ ලබා ගන්න එක ජපානයට හීනයක් වගේ කියලා ඒ දවස් වල කියුවා..වැඩේ වෙනස තියෙන්නේ අපි ඒ හීන දැක දැක ඉන්න කොට ජපන්නු හීන සැබෑ කර ගන්න එක...ඇමරිකාව කියන්නේ ජාතියක් ජම්මයක් නැති කැඳ හැලිය වගේ කලවන් රටක්.උන්ට ලෝකේ ගැන හොඳ ඡේතනාවක් නැහැ.ඡේතනාහම් බිඛ්ඛවේ කම්මං වදාමි කියනවා නේ..ඒ නිසා දවසක ඒ රටට දුවන්න වදිනවා..දවසක මේ ලොකේ හොල්ලන්නේ චීන්නු තමයි..දැනටම චීනය ආර්ථිකව සෑහෙන්න ශක්තිමත්..අපේ ලොක්කත් ගේමක් දීලා හරි අල්ලන් ඉන්නේ අල්ල ගන්න ඕන හොඳම රටවල් ටික..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිරා කථාව බන්. මෙ මෝඩ යක්කුන්ට ඕව තේරුම් ගන්න තරම් මොලයක් නැහැ. මෝඩ යක්කු වගෙ මොකක් හරි දෙයකට කෑ ගහන්ඩ තමයි දන්නෙ. අන්තිමේදි කෑගහන්නෙ මොකටද කියල දන්නෙත් නැහැ
     

    King-Rawana

    Banned
    Jul 20, 2012
    107
    7
    0
    සිරා කථාව බන්. මෙ මෝඩ යක්කුන්ට ඕව තේරුම් ගන්න තරම් මොලයක් නැහැ. මෝඩ යක්කු වගෙ මොකක් හරි දෙයකට කෑ ගහන්ඩ තමයි දන්නෙ. අන්තිමේදි කෑගහන්නෙ මොකටද කියල දන්නෙත් නැහැ

    Modaya unata hama detama kaa gahanne nathuwa hitapan ,hikanala
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිරා කථාව බන්. මෙ මෝඩ යක්කුන්ට ඕව තේරුම් ගන්න තරම් මොලයක් නැහැ. මෝඩ යක්කු වගෙ මොකක් හරි දෙයකට කෑ ගහන්ඩ තමයි දන්නෙ. අන්තිමේදි කෑගහන්නෙ මොකටද කියල දන්නෙත් නැහැ
    :yes::yes::yes:
    2.gif
    මනුස්සයෙකුට කන්න බොන්න අදින්න දෙන්න පුලුවන් එත් ඉතින් මොලෙ දෙන්න බැහැනෙ :no::dull: