mewa ganath tikak hithapalla

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ


    තමන්ගෙ වැරදි තමන් හදාගන්න ඕන අනිත් එවුන් හදන්න කලින්
    මේවා සේරම මගේ අදහස්
    rep කපපල්ලා ඒකට කමක් නෑ.
    කපන එවුන්ගේ වගේ සිය ගුණයක් මට rep තියනවා

    පෑත්ත ගියත් ඈත්ත කිවට මගෙ ආචාරය

    bowing+%281%29.jpg


    +6
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    කතාව සහතික ඇත්ත මචන්. කොහෙවත් යන කාල කන්නි බල්ලො නිස අපෙ රටෙ නමයි කැත වෙන්නෙ. උබ කියල තියෙන කතාව සහතික ඇත්ත මචන්. අනික නමක් තියෙද්දි එක එක බොරු නම් වලින් එන්නෙ කොන්දක් නැති පො....යො තමයි. ඔයතරම් රට ගන ආදරයක් තියෙනවානම් වරෙල්ලකො ඇත්ත නම් වලින් නිකම් බොරුවට චි වෙන්නෙ නැතුව
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    රාවණා හිටිය නම් ලංකාව කොහොම තියේවිද කියල ටිකක් හිතපල්ලා.ලෝකෙ පලමු ගුවන් යානය අර රයිට් සහෝදරයො හදපු මගුල නෙමෙයි.ලංකාවේ හදපු දඩුමොණරේ.ඒක කාටවත් බොරු කියන්න කියල බැහැනෙ??
    :(
    mama danne nathi hindai ahanne,
    rawana dadumonare haduwai kiyanna proof thiyanawada ban ... kata kataha jana katha arenna ?