MG E-ZS Car එක ඇවිල්ලා

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕක බය නැතුව ගනින්, Hyundai kona එකට වඩා හොඳයි. MG ගහන්නේ කොයි රටේ උනත් උඹ රට කරේ තියන් යන්නේ නෑනේ වාහනේ හොඳනම් එච්චරයි :rolleyes:
     
    • Like
    Reactions: RLT4U

    boola123

    Junior member
  • Jun 9, 2011
    31
    16
    8
    ම්ච්න් එංජින් රෙපෙයාර්2ක් ආවා 1ක් ලොකු කේස්1ක්... දැන් නම් ඖලක් නෑ වගේලු

    Ithin 5 year company warranty thiyenawane ?
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    electric වාහන හදන්නේ දීයුනු රටවල උන්ට බන් ..අපිවගේ අනත සින්ඝලුන්ට නෙමේ ඒ නිසා ලංකාවේ දී ඉලෙක්ට්‍රික් වහනයක් ගන්න එක හද්ද මෝඩ වැඩක්

    1.ලංකාව තුල වාහන බැටරි නඩත්තුවට පහසුකම් නැති වීම
    2. බැටරි ලංකාවට ගෙන ඒමට නීතිමය ක්‍රමයක් නැතිවීම(recycle කල නොහැකිනිසා)
    3.බැටරි වලට ලොවෙත් නැති tax එකක් අයකිරීම
    4.ලංකාවේ කාලගුණ තත්ව සහ මාර්ග තදබද නිසා බැටරිය ඉක්මනින් ශයවීම

    5. අන්තිමට බැරිම තැන ලීෆ අනාථයෝ පැට්‍රල් එන්ජින් තියල දුවල පොලිසියට අහුඋනහම ලොකු දඩයක් ඇතුළුව පැට්‍රල් වාහන වලට ගෙවන tax එක ආණ්ඩුවට ගෙවීමට සිදු වීම ..
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Ithin 5 year company warranty thiyenawane ?
    ඕකම තමයි මටත් හිතුනේ, මෙච්චර කාලෙකට මම එන්ජින් රෙපෙයාර් එකක් ආවා කියලා දැක්කමයි. මගේ එක අවුරුද්දක් අරන් කිසි ප්‍රශ්නයක් නෑ.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,138
    3,139
    113
    7 million for something you can't sell back for 5 million after one year of usage ? You may save some bucks by not pumping fuel but you lose 20x more when selling back
     

    ChamilaRock

    Member
    Apr 2, 2010
    8
    7
    3
    Homagama
    වාහනේ තමන් පදිනේ නැතුව බොරු දාන්න එපා බo. මන් Petrol එකක් දැන් අවුරුදු 2ක් පදිනවා කිසිම කරදරයක් නැතුව.