MG E-ZS කාර් එක ඇවිල්ලා නේද. Range ඒකත් හොදයි 335 KM . ඒත් ගණන්නම් වැඩියි වගේ. Fuel වලින් ඉතුරු කරන ඒවා කාර් ඒක ගන්නකොටම වියදම් වෙන සීන් එකක් තියෙන්නේ
7 මිලියන වෙනවා
7 මිලියන වෙනවා