MGS (Metal Gear Solid)

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    MGS-metal-gear-solid-7903141-1024-768.jpg

    මේක ඇත්තටම හෙල්ප් එකක්. video game ඉතිහාසයෙ නිර්මාණය කරපු හොඳම game වලින් එකක් වන Metal Gear සිරියස් එකේ story line එක හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද. mgs ෆෑන්ස්ල හෙල්ප් එකක් දෙන්න. gta වලට පස්සේ වැඩිම play time එකක් තියෙන ගේමක්. මොකද මේකෙ වීඩියෝ ෆයිල් පට්ට දිගයි. ෆිල්ම් එකක් බලනව වගේ. හැබැයි එපා වෙන්නෙ නෑ. මේක ටිකක් සංකීර්ණ කතාවක්. ඒ නිසාම සමහර අයට මේ ගේම් එක සෙට් වෙන්නෙ නෑ. ඒ උනාට හැම gamer කෙනෙක්ම අනිවාර්යෙන්ම ප්ලේ කරන්න ඕනෙ ගේම් එකක්. ඒ වගේම ගොඩක් අය ප්ලේ කරල නැති ගේම් එකක්. මොකද MGS 1,2,3,4 සේරම playstation 1,2,3 ආවෙ. MGS 5 එක විතරයි pc ආවෙ. MGS 1,2,3,4 වලට අමතරව තව version ගොඩක් ආව. මට මතක විදිහට gameboy and mobile version එක්ක ඔක්කොම MGS ගේම් 25 ක් විතර තියෙනව. මේ සීරියස් එකේ හරි නම Metal Gear Solid නෙමෙයි. Metal Gear විතරයි. Solid කියන්නෙ තව version එකක්. MGS 1234 ප්ලේ කරන්නෙ නැතුව මේකෙ ස්ටෝරි එක තේරුම් ගන්න බෑ. ජංජාලෙ දාල තියෙනව සම්පුර්ණ ස්ටෝරි එක. කඩුව මුවහත් නැති නිසා පොඩි අවුලක් තියෙනව. :baffled: ඒ නිසා හරියට දන්නා කෙනෙක් ඉන්නවනම් තේරෙන සිංහලෙන් කියල දෙන්න. මං ප්ලේ කරලා තියෙන්නෙත් MGS 4 විතරයි. ඒක රිලීස් උනේ 2008. මං ඒ දවස් වලම ප්ලේ කළා. MGS 5 එකේ තියෙන්නෙ back story එකක්. හැබැයි තාම 5 ප්ලේ කලේ නෑ. MGS 4 වලින් කතාව ඉවර වෙනව. ප්ලේ කරල නැති කෙනෙක් ඉන්නවනම් අනිවා ප්ලේ කරන්න.​

     
    Last edited:
    • Like
    Reactions: Chikamawa

    TSthush

    Junior member
  • Sep 26, 2006
    263
    20
    18
    Piliyandala
    mama mgs 1,2,3 play kala ae dawas walama. 4 sellam karanna ps3 ekak thibbe na. 5 eke fox engine dakkama andenawa. ae dawas wala nam kathawa mathakai. dan hariyatama mathaka na. mgs kiyanne one man army movie ekak wage game ekak. gon part naa.
    Hideo kojima kiyanne supiri waddek!
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    mama mgs 1,2,3 play kala ae dawas walama. 4 sellam karanna ps3 ekak thibbe na. 5 eke fox engine dakkama andenawa. ae dawas wala nam kathawa mathakai. dan hariyatama mathaka na. mgs kiyanne one man army movie ekak wage game ekak. gon part naa.
    Hideo kojima kiyanne supiri waddek!

    අනිවා මචන්. මේ වගේ ස්ටෝරි එකක් සාමාන්‍ය මිනිහෙක්ට හිතන්න බෑ. ගේම් එක ගැහුවට පස්සෙ මාර feeling එකක් දැනෙන්නෙ. හරියට අපි ඒ ගේම් එක ඇතුලෙ හිටිය වගෙ. මාර emotional. romance, sadness, war, comedy මේ හැම එකක්ම තියෙනව ගේම් එක ඇතුලෙ. 4 ප්ලේ කරපන් මචන්. ඒක තමයි සුපිරිම එක. ස්ටෝරි එක ඉවර වෙනව. big boss මැරෙනව.​
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපිට කොයින්ද පූසෝ මාලු අපි යනෝද මූදු :rolleyes:[
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    අපිට කොයින්ද පූසෝ මාලු අපි යනෝද මූදු :rolleyes:[

    ඇයි බන් එහෙම කියන්නෙ ? :baffled: ps3 ප්ලේ කරන්න විදිහක් නැති නිසාද ?