MH 370 ගුවන් යානය අතුරුදන් වී වසර 5යි

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Why didn’t they send a military aircraft to search after MH370 was traced by military radar? (By this time aircrafts radar was shut down- probably by pilot)
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔය ගියා වූ ගුවන්යානය ම කොටසක් කොහේ හරි මොහොතකට ගොඩ ගහලා තිබ්බා නේද මට මතකයි මාස ගානකට පස්සේ හරි අවුරුද්දකට පස්සේ හරි news එකක් ගියා ඒ ගැන මම නම් හිතන්නේ මේක ස්වභාවික විපත්තියක් එහෙම නැත්තං ගුවන් නියමුවා විසින් කරපු සියදිවි හානිකරගැනීමක් එහෙමත් නැත්නම් ඔහු රේඩාර් පද්ධතිය of කරල තනියම ප්ලේන් එක අරන් යන්න හදලා තියෙනවා වෑහෙන වැඩකාරයෙක් හින්දා විහිළුවට වගේ ඒ අතරතුර කොහෙන් හරි ආපු මිසයිල් එකක් වැදිලා විනාශ වුණාද දන්නේ නෑ එහෙමත් නැත්තං ඔය කාට heart attack එකක් හැදිලා අනිත් copilot ාහනය කන්ට්‍රොල් කරගන්න බැරි වුනාද දන්නෑ
    :(
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඉහලම සැකය තියෙන්නේ නියමුව ගැන. ට්‍රාන්ස්පොන්ඩර් එක ඔෆ් කරල.., සන්නිවේදන කටයුතු නවත්වන්න. ඒක කරන්න පුලුවන් නියමුවට විතරයි. නමුත් යානය දිගටම ගමන් කරල තියනව ඉන්දන අවසන් වනතෙක්ම.ඒ බව "ඉන්මාර් සැට් "එකෙන් ට්‍රැක් කරල තියනව.
    :sorry:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඕක මොකක් හරි ගේමක් බන්..ඕක චීනෙටනේ යන්න ගියේ.මොකක් හරි රටක යුද රහසක් දන්න කෙනෙක්.නැත්තම් චීනයට නොයා යුතු පුද්ගලයෙක් ඕකේ හිටියා වෙන්න පුලුවන්.කවුරුහරි ප්‍රබල රටක් මැදිහත් වෙලා ඕක අතුරුදන් කරා..අර කිවුවා වගේ චීනේ එවුන් එහෙම ඕකට වෙච්ච දේ දන්නවා ඇති බන්..නැත්තම් ඔවුන් නිකම් ඉන්නේ නෑ..ඒකයි හිතන්න පුලුවන් හොදම දේ...
    :confused:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    කොහොම උනත් මේක එක්කො ප්ලෑන් කරපු දෙයක්, නැත්නම් තිරස් අතට මුහුදු පතුලටම ගියපු එකක්..
    මේ සිද්දියෙ හිතාගන්න බැරි දේවල් ටිකක් තියෙනවා..
    ටේක් ඕෆ් කරලා මැලේශියන් සීමාව පහුකරලා යූ ටර්න් එකක් අරගෙන වෙනම පැත්තකට ගිහිල්ලා තියෙන්නේ..
    ඒ යන අතරෙත් ආමි රේඩාර් වලට අහුවෙලා තියෙනවා පැය ගානකට පස්සෙත්..
    ඒ නිසා මේක මිසයිල් එකකින් බිම දැම්මා වෙන්න බැහැ.. එක්කො පයිලට් නැත්නම් පයිලට්ව ෆෝස් කරලා වෙන කෙනෙක් ප්ලේන් එක යම් පැත්තකට ගෙනියන්න ට්‍රයි කරලා තියෙනවා.. මේක එලියට ආවෙ නැත්තෙ මේකට අපි හිතනවාට වඩා ලොකු අය සම්බන්ධ නිසා වෙන්න පුළුවන්.. ඒ නිසා කවදාවත් මේවා එලියට එන එකක් නැහැ..
    ප්ලේන් එක රේඩාර් මට්ටමට වඩා ගොඩාක් පහලින් ගිහින් තියෙන්නේ.. ඒ දවස් වල නිව්ස් තිබ්බා ගෝත්‍රික පිරිසක් දැකලා තියෙනවා කියලා ලොකූ ප්ලේන් එකක් වගේ දෙයක් ගොඩක් පහලින් අහසේ යනවා.. ඒ ගොල්ලනට මැලේශියන් එයාලයින් ලෝගෝ එක පෙන්නුවම ඒ හා සමාන එකක් ප්ලේන් එකේ බදේ තිබ්බා කියලා කියලා තියෙනවා, මේවා තහවුරු කරපු ඒවද කියලා හරියටම දන්නේ නැහැ..
    කොහොමහරි ආපහු නම් මේ ප්ලේන් එකවත් මිනිස්සුවත් එන්නේ නැහැ, මේ අතුරුදහන් වෙන්නේ හේතුවක් ඇතුව, නැත්නම් උපාලි විජේවර්ධන මෙච්චර කල් අතුරුදහන් වෙයිද? මේවට අදාල අපිට හිතාගන්න බැරි දේවල් තියෙනවා..
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Radical78

    Mpxpiocqbf

    Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    USA උන්ට මේ ලෝකෙ තියෙන දෙයක් හොයාගන්න බෑ ඒ උනාට අඟහරු වල මිනිස්සු පදිංචි කරන්න කථාව..:D
    :yes::D