MH17 මැලේසියානු ගුවන්යානය යුක්‍රේනයේදී වෙඩ&#35

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    MH17 මැලේසියානු ගුවන්යානය යුක්‍රේනයේදී වෙඩ&#35

    MH17 මැලේසියානු ගුවන්යානය යුක්‍රේනයේදී වෙඩිතබා බිම හෙලූ SA-11/SA-17 BUK ගුවන්යානා නාශක මිසයිලය.

    1405637873096.cached.jpg

    SA-11 Gadfly / SA-17 Grissly ලෙස නේටෝ සංවිධානය නම් කොට ඇති ගුවන්යානා නාශක මිසයිල පද්ධතිය සෝවියට් රුසියාවේ නිර්මාණයක් වන අතර එම ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය රුසියානුවන් හඳුන්වන්නේ BUK Antiaircraft Missile System ලෙසය. 1970ව දශකයේ නිර්මාණය කොට නිරන්තරයෙන් වැඩි දියුණු කරන ලද බක් මිසයිල පද්ධතිය පහසුවෙන් ප්‍රවාහණය කල හැකි ලෙස යුධටැංකි වැනි, කැටපිලර් ට්‍රැක් රෝද (tracked wheels) මත ධාවනය වන යුධ රථ චැසිමත නිර්මාණය කොට ඇත.

    buk.jpg

    කිලෝමීටර් 25ක් තරම් ඉහල අහසේ පියාසර කරන යානාවක් විනාශකල හැකි පියාසර පරාසයක් ඇති බක් මිසයිල පද්ධතිය අඩු පුහුණුවක් ඇති ආධුනිකයින්ට වුවද ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කල හැකි ප්‍රහාරාත්මක අවියකි. තුන්වනි ලෝක යුද්ධයකදී යුරෝපයේ සිට සෝවියට් දේශය ආක්‍රමණය කරන අමෙරිකානු හා නේටෝ ගුවන්යානා වලින් සෝවියට් රතු හමුදාව ආරක්ශාකර ගැනීම සඳහා නිර්මාණය කොට ඇති මෙම මිසයිල පද්ධතිය විශේෂිත ලෙස අනුවර්තනය කරන ලද යුධ රථ මත ස්ථාපනය කොට ඇත. මෙම පද්ධතිය කොටස් කිහිපයකින් යුක්තය.

    1] Command vehicle - පාලන රථය
    2] Target Acquisition Radar (TAR) vehicle - ඉලක්ක සොයාගන්නා රේඩාර් රථය
    3] transporter erector launcher and radar (TELAR) vehicle - මිසයිල ප්‍රවාහණය හා විදීමේ පද්ධතිය අඩංගු රථය

    මෙම පද්ධතිය සහිත වාහන තුන, යම් ස්ථානයක නැවැත්වූ පසු, පලමු මිසයිලය විදීමට සූදානම් වීම් සඳහා ගතවන කාලය විනාඩි 5ක් පමණකි. රේඩාර් මගින් ඉලක්කයක් ග්‍රහණයකල පසු මිසයිල ප්‍රහාරයක් එල්ලකිරීමට ගතවන කාලය තත්පර 22කි. කිලෝමීටර් 140ක් ඈතක සිට ඉලක්කයක් ට්‍රැකිං කිරීමේ හැකියාව සතුය. මෙම මිසයිලයට ඉලක්කයක් සාර්ථකව විනාශ කිරීමට ඇති හැකියාවේ සම්භාවිතාවය (kill prabability) 90%–95%.

    450px-9M38M1_9M317.svg.png
    බක් පද්ධතිය මගින් විදිය හැකි මිසයිල වර්ග

    1405725752651_wps_1_19Y_BUK_MISSILE_SYSTEM_FI.jpg

    source :http://vidya-gaweshana.blogspot.com/

    හොදනම් rep දිලා යන්න තව කාටහරි බලන්න bump එකක් දාලා යන්න:););)

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    මචන් බෝයින් වල බේරෙන්න වෙන මුකුත් උපක්‍රම නැද්ද. මිසයිල් එකක් ලොක් උනා කියලවත් වෝන් කරන්නෙ නැද්ද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් බෝයින් වල බේරෙන්න වෙන මුකුත් උපක්‍රම නැද්ද. මිසයිල් එකක් ලොක් උනා කියලවත් වෝන් කරන්නෙ නැද්ද?
    react karanna amarui machan mage danume hatiyata nam mokada ekata loku speed ekak one anika okak turn ekak ganna henama welawak yanawane
    but berenna star bullets relese karanna wage system ekak nam hadaganna puluwan wei eth kawruth hithanne nane machan mehema wadi kiyala normal flight ekakata
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83

    You can detect using MUSIC system invented by ISRAEL Company
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් බෝයින් වල බේරෙන්න වෙන මුකුත් උපක්‍රම නැද්ද. මිසයිල් එකක් ලොක් උනා කියලවත් වෝන් කරන්නෙ නැද්ද?

    එහෙම එකක් බෝයින් වල එයාර් බස් වල හයි කරලා නෑ මචන් ඇවිත් වදිනකන් දන්නේ නෑ. :sorry: